Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Lanthra Perera
  3. Kosthapal (Kosthapal Punyasoma) Lyrics

Kosthapal (Kosthapal Punyasoma) Lyrics (කොස්තාපල් (කොස්තාපල් පුඤ්ඤ්සෝම)) by Lanthra PereraNalin Perera

Kosthapal (Kosthapal Punyasoma) Lyrics

Indala hitala dunnath athatama sithasiya
duka hithen naedda avve katta kana vilasaya
udin yatin depaththenma thaelena udaviya
(dukata sapata obata inna obe polisia.....//)

hora hathuran kal bala bala evana pathorama
papuwa maedin yanathuru karayi itukama
kasili pisili kaepili ketili hadayi thitama
niwadu nae hoda ganna kaki kalisama
ane niwadu nae hoda ganna kaki kalisama.....

kotharam thibunath apa hata polis balathala
kisi lesatath ganneth nae anisi vilasaka
dushana bheeshana vancha karana udaviya
(allagaththa nositha e ayage padaviya.....//)

wisi hathara payama kaki kot ekata ringala
manawa himikam yuthukam walata kapa wela
biththara boththam hindama husma hira wela
(dada kola liyalama ath wala angili kalu wela.....//)

Indala hitala......
(dukata sapata obata inna obe polisia.....///)

කොස්තාපල් (කොස්තාපල් පුඤ්ඤ්සෝම) ගී පද

ඉඳලා හිටලා දුන්නත් අතටම සිතාසිය
දුක හිතෙන් නැද්ද අව්වේ කට්ට කන විලාසය
උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය
(දුකට සැපට ඔබට ඉන්න ඔබේ පොලීසිය.....//)

හොර හතුරන් කල් බල බල එවන පතොරම
පපුව මැදින් යනතුරු කරයි ඉටුකම
කසිලි පිසිලි කැපිලි කෙටිලි හදයි තිතටම
නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම 
අනේ නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම.....

කොතරම් තිබුණත් අප හට පොලිස් බලතල
කිසි ලෙසටත් ගන්නේ නෑ අනිසි විලසක
දූෂණ භීෂණ වංචා කරන උදවිය
(අල්ලගත්තා නොසිතා ඒ අයගේ පදවිය.....//)

විසි හතර පැයම කාකි කෝට් එකට රිංගලා
මානව හිමිකම් යුතුකම් වලට කැප වෙලා
බිත්තර බොත්තම් හින්දම හුස්ම හිර වෙලා
(දඩ කොළ ලියලම අත් වල ඇඟිලි කළු වෙලා.....//)

ඉඳලා හිටලා......
(දුකට සැපට ඔබට ඉන්න ඔබේ පොලීසිය.....///)

Kosthapal (Kosthapal Punyasoma) (කොස්තාපල් (කොස්තාපල් පුඤ්ඤ්සෝම)) is a Sinhala song sung by Lanthra Perera and Nalin Perera. The lyrics were written by Shehan Galahitiyawa. This page presents the Kosthapal (Kosthapal Punyasoma) lyrics in Sinhala script (කොස්තාපල් (කොස්තාපල් පුඤ්ඤ්සෝම) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kosthapal (Kosthapal Punyasoma) including singer, lyricist, composer, and view count
SONGKosthapal (Kosthapal Punyasoma)
SINGERLanthra Perera, Nalin Perera
LYRICISTShehan Galahitiyawa
CATEGORYInspirational
VIEWS29
UPDATEDMay 2026

Related Songs and Tags

Kosthapal (Kosthapal Punyasoma) LyricsKosthapal (Kosthapal Punyasoma) Lyrics Englishකොස්තාපල් (කොස්තාපල් පුඤ්ඤ්සෝම)කොස්තාපල් (කොස්තාපල් පුඤ්ඤ්සෝම) ගීතයේ පද පෙළLyrics With TransliterationLanthra Perera SongsLanthra Perera LyricsPerera LyricsShehan Galahitiyawa Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kosthapal (Kosthapal Punyasoma)" by Lanthra Perera

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58