Dannawanam Oya Lyrics
“Dannawa nam oya man duk wena taram” (දන්නවා නම් ඔයා මං දුක් වෙන තරම්), Dannawanam Oya (දන්නවා නම් ඔයා) lyrics: a Sinhala heartbreak song sung by Nalin Warnakula, with words by Dilanka Gayan and music by Aruna Thamel, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dannawa nam, and in Sinhala it is දන්නවා නම් ඔයා ගී පද.
| SONG | Dannawanam Oya |
|---|---|
| SINGER | Nalin Warnakula |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Aruna Thamel |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Dannawanam Oya Lyrics Singlish
Dannawa nam oya man duk wena taram
Nae mawa me wage hadawannema nam
As walata me taram kandulu deela giyath
Man wage adare kale nae obata kawuruwath......
Danenawa duka nithara mathak wena warayak
Kandulin pirenawa neth araganna bari taram
Thun hitakawath thibune nae denna katavath
Adahuwa oba mage pana sema hadawathe......
Soyanawa sitha obawa nadunana se giyath
Puluwanda thaw hithak hinahenna hitha hadan
Oba neda pem keruwe mata wada eka sitin
Maga bala inne aye hamu wewido ithin.......
Dannawa nam.......දන්නවා නම් ඔයා ගී පද
දන්නවා නම් ඔයා මං දුක් වෙන තරම්
නෑ මාව මේ වගේ හඬවන්නේම නම්
ඇස් වලට මේ තරම් කඳුළු දීලා ගියත්
මං වගේ ආදරේ කළේ නෑ ඔබට කව්රුවත්......
දැනෙනවා දුක නිතර මතක් වෙන වාරයක්
කඳුලින් පිරෙනවා නෙත් ඇරගන්න බැරි තරම්
තුන් හිතකවත් තිබුණේ නෑ දෙන්න කාටවත්
ඇදහුවේ ඔබ මාගේ පණ සේම හදවතේ......
සොයනවා සිත ඔබව නාඳුනන සේ ගියත්
පුළුවන්ද තව හිතක හිනැහෙන්න හිත හදන්
ඔබ නේද පෙම් කෙරුවේ මට වඩා එක සිතින්
මග බලා ඉන්නේ ආයේ හමු වේවිදෝ ඉතින්.......
දන්නවා නම්.......
Related Songs and Tags
Dannawanam Oya LyricsDannawanam Oya Lyrics Englishදන්නවා නම් ඔයාදන්නවා නම් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Warnakula SongsNalin Warnakula LyricsWarnakula LyricsAruna Thamel ComposerDilanka Gayan Lyricist