Kahawan Goyamata Ran Diya Lyrics by Nalini Ranasinghe
Kahawan Goyamata Ran Diya (කහවන් ගොයමට රන් දිය) is a Sinhala song sung by Nalini Ranasinghe. The lyrics were written by Fr Marceline Jayakodi, and the music is composed by Danstan P De Silva. This page presents the Kahawan Goyamata Ran Diya lyrics in Sinhala script (කහවන් ගොයමට රන් දිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kahawan Goyamata Ran Diya |
|---|---|
| SINGER | Nalini Ranasinghe |
| LYRICIST | Fr Marceline Jayakodi |
| COMPOSER | Danstan P De Silva |
| VIEWS | 22 |
| UPDATED |
Kahawan Goyamata Ran Diya Lyrics
Kahawan goyamata ran diya vehala
Niyarin itirenava
Gaswala hevanali vediyen kalu vi
Mihimatha vethirenava
(Vihanga vala guvana vela…//)
(Dura ahase nopeni yanava…//)
(Kaviyak geeyata heruna kalak do…//)
Ipanali naliyanava….
Ipanali naliyanava….
Minneriya vewa dan nil ketayaki
Thena thena ranga denava
Eka deka diya reli sulangata kedi kedi
Sudu iri mathuvenava
(Muthu amuna gee mumuna…//)
(Dura veralata reli eddenava…//)
(Minneriya vewa pata salu endagena…//)
(Onchili paddenava…//)
Mahasen raja venda nindata yannata
Perayama sarasenava
Avurudu dahasak kethbim saru kota
Hinahi senehenava
(Yala vapura maha vapura…//)
(Goyamata diya reli nangvanava…//)
(Minneriya vewa heta hee kaviyen…//)
(Udayata lanvenava…//)
Kahawan goyamata ran diya……කහවන් ගොයමට රන් දිය ගී පද
කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
(විහඟ වලා ගුවන වෙලා…//)
(දුර අහසේ නොපෙනී යනවා…//)
(කවියක් ගීයට හැරුණ කලක් දෝ…//)
ඉපනැලි නළියනවා….
ඉපනැලි නළියනවා….
මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රඟ දෙනවා
එක දෙක දිය රැළි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
(මුතු අමුණා ගී මුමුණා…//)
(දුර වෙරළට රැළි ඇද්දෙනවා…//)
(මින්නේරිය වැව පට සළු ඇඳගෙන…//)
(ඔන්චිලි පැද්දෙනවා…//)
මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට
හිනැහී සැනහෙනවා
(යල වපුරා මහ වපුරා…//)
(ගොයමට දිය රැළි නංවනවා…//)
(මින්නේරිය වැව හෙට හී කවියෙන්…//)
(උදයට ළංවෙනවා…//)
කහවන් ගොයමට රන් දිය……
Performances of Kahawan Goyamata Ran Diya
Cover versions, live performances, and reality-show contestant performances of “Kahawan Goyamata Ran Diya” on YouTube.
Cover Versions · 4
▶Coverකහවන් ගොයමට Kahawan goyamata- සන්දීරා ඉඳුවරී sandeera Iduwari @ gurukula swasdhiSandeera
▶CoverKahawan Goyamata-කහවන් ගොයමට Nalini Ranasigheසප්ත ස්වර...
▶Coverකහවන් ගොයමට රන් දිය වැහැලා (Kahawan goyamata)AI-Mathaka
▶Coverකහවන් ගොයමට රන්දිය වැහැලා_[නාලිනී රණසිංහ]/Kahawan goyamata ran diya wehela_[Nalini Ranasinghe]ආවර්ජනා_reflection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kahawan Goyamata Ran Diya LyricsKahawan Goyamata Ran Diya Lyrics Englishකහවන් ගොයමට රන් දියකහවන් ගොයමට රන් දිය ගීතයේ පද පෙළLyrics With TransliterationNalini Ranasinghe SongsNalini Ranasinghe LyricsRanasinghe LyricsDanstan P De Silva ComposerFr Marceline Jayakodi Lyricist