Kavikara Lyrics by Navin De Silva
Kavikara (කවිකාර) is a Sinhala song sung by Navin De Silva. This page presents the Kavikara lyrics in Sinhala script (කවිකාර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kavikara |
|---|---|
| SINGER | Navin De Silva |
| VIEWS | 7 |
| UPDATED |
Kavikara Lyrics
Iki binda nidi binda oya susuma numbage
Lanvenna math venna maga balana daase
Naelavenna hinahenna piyabanna ahase
Man innava oba enatura rahase.....
Kavikara yayi kiyanna dagakaramayi hithena
Katakara oba muvaga dagapana sinaha poda
Sansara gamanakata maga pana senehe raela
Mandara suwanda gena man gava nathara vela.......
Vahi bindu pini bindu vatenaa rae yahaney
Hima kandulu muthu pabalu galanaa me maage
Tani venna davatenna hithenaa mudu sulange
Dina ganinava oba enatura rahase.......
Kavikara yayi.......
Unuhumata hari gahena numbe ekaye haengenna
Hadavata pem karana oya mathake mata ganna
Naa dalu vey miyulasiya sipaganna ida denna
Mage kandulu pisalanna numba enna diviya pura.........කවිකාර ගී පද
ඉකි බින්ද නිදි බින්ද ඔය සුසුම නුඹගේ
ළංවෙන්න මත් වෙන්න මග බලන දෑසේ
නැළවෙන්න හිනැහෙන්න පියඹන්න අහසේ
මං ඉන්නවා ඔබ එනතුරා රහසේ.....
කවිකාර යැයි කියන දඟකාරමයි හිතෙන
කටකාර ඔබ මුවඟ දඟපාන සිනහා පොද
සංසාර ගමනකට මග පාන සෙනෙහේ රැල
මන්දාර සුවඳ ගෙන මං ගාව නතර වෙලා.......
වැහි බින්දු පිණි බින්දු වැටෙනා රෑ යහනේ
හිම කඳුළු මුතු පබළු ගලනා මේ මාගේ
තනිවෙන්න දැවටෙන්න හිතෙනා මුදු සුළඟේ
දින ගනිනවා ඔබ එනතුරා රහසේ.......
කවිකාර යැයි.......
උණුහුමට හරි ගැහෙන නුඹේ ඇකයේ හැංඟෙන්න
හදවතට පෙම් කරන ඔය මතකේ මට ගන්න
නා දළු වේ මියුලැසිය සිපගන්න ඉඩ දෙන්න
මගේ කඳුළු පිසලන්න නුඹ එන්න දිවිය පුරා.........
Performances of Kavikara
Cover versions, live performances, and reality-show contestant performances of “Kavikara” on YouTube.
Cover Versions · 9
▶Coverපමා වෙලා මුණ ගැහුනු නිසා (Pama Wela Muna Gahunu nisa) | DAMITH ASANKA | YK MUSICYK MUSIC
▶Coverකවිකාර ඔය දෑස | Kavikara Oya Desa - Shani NanayakkaraBPlus Music Official
▶Coverකවිකාර ඇස් දෙකේ පෙම හංගලාCOLOUR EYE Productions
▶Coverකවිකාර දෙකොපුල් (Kavikara Dekopul) - Ameesha Minol ft. Dilki UreshaHiru Life Music
▶Coverකවිකාර දෙකොපුල් තුරුලේ තියන් [Kavikara Dekopul Thurule]Gossip Music
▶Coverකවිකාර දෙකොපුල් (Kavikara Dekopul) - Ameesha Minol ft. Dilki UreshaLKS Music Videos
▶Coverකවිකාර මඩුව නර්තන නිර්මාණය kavikara maduva dance කොළඹ මහින්ද විද්‍යලය 3 වසර පොඩ්ඩො 2024Himantha Dance Foundation
▶CoverKavikara adare (කවිකාර ආදරේ) new release ඉවරවෙනකන් බලන්නSl music Update
▶CoverKavikara adare (කවිකාර ආදරේ) new release ඉවරවෙනකන් බලන්න හිතෙයිSl music Update
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kavikara LyricsKavikara Lyrics Englishකවිකාරකවිකාර ගීතයේ පද පෙළLyrics With TransliterationNavin De Silva SongsNavin De Silva Lyrics