Pin Malu Wale Kusal Hami Lyrics by Neel WarnakulasuriyaSunflowers
Pin Malu Wale Kusal Hami (පිං මාලු වලේ කුසල් හාමි) is a Sinhala song sung by Neel Warnakulasuriya and Sunflowers. This page presents the Pin Malu Wale Kusal Hami lyrics in Sinhala script (පිං මාලු වලේ කුසල් හාමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pin Malu Wale Kusal Hami |
|---|---|
| SINGER | Neel Warnakulasuriya, Sunflowers |
| VIEWS | 100 |
| UPDATED |
Pin Malu Wale Kusal Hami Lyrics
(Pin maalu wale Kusal haami maalu baanawa
Sil aran awith Seelawathi makuno maranawa
Dhanapaala unath minihaa maha paaree higanawa
Man ahala naene Sathyapaala aththa kiyanawa)..//
Lan unaama Kapuruhaami langa ganda enawa
Paw Sethuhaami kanna naethuwa aguwae laginawa
Bana kiyana gaman Dharmapaala mathpan bonawa
Thama mahalu mawata karunaawathee guti bata denawa.....
Pin maalu wale....
Jayapaala unath yana haema tharagem paradinawa
Haemadaama Saamawathee gedara sandu karanawa
Kisi dawasek deka nae Siriyaawathee hinahenawa
Mama daekkemi Jeevathhaamith paralowa yanawa......
Pin maalu wale....
Pin maalu wale Kusal haami maalu baanawa
Sil aran awith Seelawathi makuno maranawa
Dhanapaala unath minihaa maha paaree higanawa
(Man ahala naene Sathyapaala aththa kiyanawa.......////)පිං මාලු වලේ කුසල් හාමි ගී පද
(පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා)..//
ලං උනාම කපුරුහාමි ළඟ ගඳ එනවා
පව් සේතුහාමි කන්න නැතුව අගුවෙ ලගිනවා
බණ කියන ගමන් ධර්මපාල මත්පැන් බොනවා
තම මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා.....
පිං මාලු වලේ....
ජයපාල උනත් යන හැම තරගෙම පරදිනවා
හැමදාම සාමවතී ගෙදර සණ්ඩු කරනවා
කිසි දවසක දැක නෑ සිරියාවති හිනැහෙනවා
මම දැක්කෙමි ජිවත්හාමිත් පරලොව යනවා......
පිං මාලු වලේ....
පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
(මං අහල නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා.......////)Performances of Pin Malu Wale Kusal Hami
Cover versions, live performances, and reality-show contestant performances of “Pin Malu Wale Kusal Hami” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverPin Malu wale Kusal Hami Malu Banawa | Neel Warnakulasooriya | Baila SadayaRoo Tunes
▶CoverSinhala Papare | Pin Malu WaleSkeletons meme
▶CoverPin Malu Wale Kusal Hami by Neel WarnakulasuriyaMusic Bro Plus
▶CoverPin Malu Wale Kusal Hami (පිං මාළු වලේ කුසල් හාමි) - Neel Warnakulasooriya | Ceylon Old HitsCeylon Old Hits
▶CoverPin Malu Wale Kusal Hami || පිං මාලු වලේ කුසල් හාමි || New VersionSL AI Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pin Malu Wale Kusal Hami LyricsPin Malu Wale Kusal Hami Lyrics Englishපිං මාලු වලේ කුසල් හාමිපිං මාලු වලේ කුසල් හාමි ගීතයේ පද පෙළLyrics With TransliterationNeel Warnakulasuriya SongsNeel Warnakulasuriya LyricsWarnakulasuriya Lyrics
