Iwasa Ganna Ba Wedana Lyrics
“Iwasaganna bae vedana deviyan me mage oba nisa” (ඉවසාගන්න බෑ වේදනා දෙවියන් මේ මගේ ඔබ නිසා), Iwasa Ganna Ba Wedana (ඉවසාගන්න බෑ වේදනා) lyrics: a Sinhala heartbreak song sung by Nicola Fernando, with words by Roshan Perera and music by Pathum Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉවසාගන්න බෑ වේදනා ගී පද, and many know it simply as Iwasaganna bae.
| SONG | Iwasa Ganna Ba Wedana |
|---|---|
| SINGER | Nicola Fernando |
| LYRICIST | Roshan Perera |
| COMPOSER | Pathum Cooray |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Iwasa Ganna Ba Wedana Lyrics Singlish
Iwasaganna bae vedana deviyan me mage oba nisa
Sathutak labuwa nam obagen eka warak
Ada e taramma vindinawa dukak
Man naethath hondin hitioth aethi oyaa
Mata wada kalin jeewithayen oyaa
Me matath wediyen oba gena hoyaa
Vedana wedi man adare nisa.......
Wen wuna eda api wen kalaa
Adare thamai kohe hitiath mema
Sathutak labuwa nam obagen eka warak
Ada e taramma vindinawa dukak
Man naethath hondin hitioth aethi oyaa
Mata wada kalin jeewithayen oyaa
Me matath wediyen oba gena hoyaa
Vedana wedi man adare nisa.......
Chodana kalath hemadenaa saemadaa
Adare nisa obata man iwasuwaa
Sathutak labuwa nam obagen eka warak
Ada e taramma vindinawa dukak
Man naethath hondin hitioth aethi oyaa
Mata wada kalin jeewithayen oyaa
Me matath wediyen oba gena hoyaa
Vedana wedi man adare nisa.......
Iwasaganna bae......ඉවසාගන්න බෑ වේදනා ගී පද
ඉවසාගන්න බෑ වේදනා දෙවියන් මේ මගේ ඔබ නිසා
සතුටක් ලැබුවා නම් ඔබගෙන් එක වරක්
අද ඒ තරම්ම විඳිනවා දුකක්
මං නැතත් හොඳින් හිටියොත් ඇති ඔයා
මට වඩා කලින් ජීවිතයෙන් ඔයා
මේ මටත් වැඩියෙන් ඔබ ගැන හොයා
වේදනා වැඩි මං ආදරේ නිසා.......
වෙන් වුණා එදා අපි වෙන් කළා
ආදරේ තමයි කොහේ හිටියත් මෙමා
සතුටක් ලැබුවා නම් ඔබගෙන් එක වරක්
අද ඒ තරම්ම විඳිනවා දුකක්
මං නැතත් හොඳින් හිටියොත් ඇති ඔයා
මට වඩා කලින් ජීවිතයෙන් ඔයා
මේ මටත් වැඩියෙන් ඔබ ගැන හොයා
වේදනා වැඩි මං ආදරේ නිසා.......
චෝදනා කළත් හැමදෙනා සෑමදා
ආදරේ නිසා ඔබට මං ඉවසුවා
සතුටක් ලැබුවා නම් ඔබගෙන් එක වරක්
අද ඒ තරම්ම විඳිනවා දුකක්
මං නැතත් හොඳින් හිටියොත් ඇති ඔයා
මට වඩා කලින් ජීවිතයෙන් ඔයා
මේ මටත් වැඩියෙන් ඔබ ගැන හොයා
වේදනා වැඩි මං ආදරේ නිසා.......
ඉවසාගන්න බෑ......
Related Songs and Tags
Iwasa Ganna Ba Wedana LyricsIwasa Ganna Ba Wedana Lyrics Englishඉවසාගන්න බෑ වේදනාඉවසාගන්න බෑ වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationNicola Fernando SongsNicola Fernando LyricsFernando LyricsPathum Cooray ComposerRoshan Perera Lyricist