Ridawanne Ai Lyrics
“Ridawanney ai mehema waradak kalada ma” (රිදවන්නේ ඇයි මෙහෙම වරදක් කළාද මා), Ridawanne Ai (රිදවන්නේ ඇයි) lyrics: a Sinhala heartbreak song sung by Nilan Salinda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදවන්නේ ඇයි ගී පද.
| SONG | Ridawanne Ai |
|---|---|
| SINGER | Nilan Salinda |
| LYRICIST | Nilan Salinda |
| COMPOSER | Nilan Salinda |
| CATEGORY | Heart Break |
| VIEWS | 46 |
| UPDATED |
Ridawanne Ai Lyrics Singlish
Ridawanney ai mehema waradak kalada ma
Satayak taram watinney naetida ma
Pasutaweemak oya hithe ipadune eda
Baha dunna karanaya hindada oya
Samindey aya pathana lokey laba denna
Aage sathuta mata watinawa
Mata labunu duka ayata himi nowe wa...
Me oba anunge wedana niwwe
Enamuth mage kandula deka nae oya
Me kandulu daese hanganna wuye
Pirimi hitakata kandula tahanam nisa
Pahanak tiya samindunwa wende man eda
Oyawa illala nowe
Mage wedana niwennatai...
Maliga naene man asaranai ne
Paladanna situ sema ran mudu ane
Wenwima apage me hitata dunne
Nagitinna depayinma diriyaki lande
Dinayak mage diyunuwa balala sathutu wenne
Amma thatha witaramai eya therune mata daen tamai...
Ridawanney ai mehema.......රිදවන්නේ ඇයි ගී පද
රිදවන්නේ ඇයි මෙහෙම වරදක් කළාද මා
සතයක් තරම් වටින්නේ නැතිද මා
පසුතැවීමක් ඔය හිතේ ඉපදුණේ එදා
බහ දුන්න කාරණය හින්දද ඔයා
සමිඳේ ඇය පතනා ලෝකේ ලැබ දෙන්න
ඇගේ සතුට මට වටිනවා
මට ලැබුණු දුක ඇයට හිමි නොවේවා...
මේ ඔබ අනුන්ගේ වේදනා නිව්වේ
එනමුත් මගේ කඳුළ දැක නෑ ඔයා
මේ කඳුළු දෑසේ හංගන්න වූයේ
පිරිමි හිතකට කඳුළ තහනම් නිසා
පහනක් තියා සමිඳුන්ව වැන්දේ මං එදා
ඔයාව ඉල්ලලා නොවෙයි
මගේ වේදනා නිවෙන්නටයි...
මාළිගා නෑනේ මං අසරණයිනේ
පලදන්න සිතු සේම රන් මුදු අනේ
වෙන්විම අපගේ මේ හිතට දුන්නේ
නැගිටින්න දෙපයින්ම දිරියකි ළඳේ
දිනයක මගේ දියුණුව බලාලා සතුටු වෙන්නේ
අම්මා තාත්තා විතරමයි එය තේරුණේ මට දැන් තමයි...
රිදවන්නේ ඇයි මෙහෙම.......Performances of Ridawanne Ai
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawanne Ai” on YouTube.
Cover Versions · 8
▶CoverRidawanne Ai - Nilan Salinda [www.hirutv.lk]Hiru Life Music
▶CoverRidawanne Ai (රිදවන්නෙ ඇයි) - Nilan FernandoNilan Fernando
▶CoverRidawanne Ai Dj Remix | රිදවන්නෙ ඇයි Dj Remix | @NilanFernando | Punjab Style Mix | Dj IroshanDj Iroshan Entertainment
▶CoverRidawanne ai mehema | රිදවන්නෙ ඇයි මෙහෙම | Nilan salindaSL JIM BEAMS
▶Coverරිදවන්නෙ ඇයි | Ridawanne Ai | Slowd +Rederb ( මනෝපාරකට )Sindu Tube
▶CoverMage Yesu - Suresh GamageMusic.lk - Audio
▶CoverRidawannw aei mehema waradak kalada ma dj spi sxe -Dj RavinduRavindu Devinda
▶Coverridawanne ai | රිදවන්නේ ඇයි | nilan salindaImesh Jayoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawanne Ai LyricsRidawanne Ai Lyrics Englishරිදවන්නේ ඇයිරිදවන්නේ ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Salinda SongsNilan Salinda LyricsSalinda LyricsNilan Salinda ComposerNilan Salinda Lyricist