Pawa Mal Sina Lyrics
“Pewa mal sina oba mata ma washee una” (පෑව මල් සිනා ඔබ මට මා වශී උනා), Pawa Mal Sina (පෑව මල් සිනා) lyrics: a Sinhala heartbreak song sung by Nilantha Rajendra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පෑව මල් සිනා ගී පද, and many know it simply as Pewa mal.
| SONG | Pawa Mal Sina |
|---|---|
| SINGER | Nilantha Rajendra |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Pawa Mal Sina Lyrics Singlish
Pewa mal sina oba mata ma washee una
Oba hata tama ma sithe randi thiye
Wedana gene hadawatha dara ganna bari tharamata
Karana pethum atheethaye
Nilana wesi same ikibinda handana hitha mage
Nuba gena heenaya hitha yatama nidivarai
Hitata hitha nethath netha langa
Thawama mewi mawi nopenena
Jeevithayata senasuma nubamai
Suwanda mal nela sarasuwa
Pata hada thiya gelapuwa
Mage nowana hitha nube langai
Kandulu thaw thiye seethala
Handanawama nam denuwana
Mage nethata hadawatha kondurai
Pewa mal sina oba mata ma washee una
Oba hata tama ma sithe randi thiye
Wedana gene hadawatha dara ganna bari tharamata
(Karana pethum atheethaye)...///පෑව මල් සිනා ගී පද
පෑව මල් සිනා ඔබ මට මා වශී උනා
ඔබ හට තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට
කාරනා පැතුම් අතීතයේ
නිලන වැසි සමේ ඉකිබිඳ හඬන හිත මගේ
නුඹ ගැන හීනය හිත යටම නිදිවරයි
හිතට හිත නැතත් නෙත ලඟ
තවම මැවි මැවී නොපෙනෙන
ජීවිතයට සැනසුම නුඹමයි
සුවඳ මල් නෙලා සැරසුව
පාට හැඩ තියා ගැලපුව
මගේ නොවන හිත නුඹේ ලඟයි
කඳුළු තව තියේ සීතල
හඬනවාම නම් දෙනුවන
මගේ නෙතට හදවත කොඳුරයි
පෑව මල් සිනා ඔබ මට මා වශී උනා
ඔබ හට තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට
(කාරනා පැතුම් අතීතයේ)...///Performances of Pawa Mal Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Pawa Mal Sina” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverPawa mal sina-Nilantha Rajendrasameen harshaka
▶CoverNethu Pewa Mal Sina නෙතු පෑව මල් සිනා Malshi RanathungaSajini Ishanka
▶Coverpawa mal sinaSudaraka Madhushan Fernando
▶CoverPewa mal sina | පෑව මල් සිනා ( Nilantha rajendra )Anything I watched
▶Coverpawa mal sina oba mata Creat By Chaminda jayanath jayasooriyaChaminda Jayanath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawa Mal Sina LyricsPawa Mal Sina Lyrics Englishපෑව මල් සිනාපෑව මල් සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationNilantha Rajendra SongsNilantha Rajendra LyricsRajendra Lyrics
