Sewwe Na Mema Lyrics
“Sewwe nae mema oba kohedo kiya” (සෙව්වෙ නෑ මෙමා ඔබ කොහෙදෝ කියා), Sewwe Na Mema (සෙව්වේ නෑ මෙමා) lyrics: a Sinhala love song sung by Niluke Cooray, with music by Yohan Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙව්වේ නෑ මෙමා ගී පද, and many know it simply as Sewwe nae.
| SONG | Sewwe Na Mema |
|---|---|
| SINGER | Niluke Cooray |
| LYRICIST | Niluke Cooray |
| COMPOSER | Yohan Ranasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sewwe Na Mema Lyrics Singlish
(Sewwe nae mema oba kohedo kiya
Ma sewwe aadare ma langin unnu aadare....//)
Sasara pura haemadamat mage sampatha obai kiya
Paetalune eda oba kiyu vaga asa
(Giye naethat ma dama.....//)
Sewwe nae mema......
Illuwe thawat haemadamat mata oba onemai kiya
Ida denna nam epa ma miyadena thura
Varadak wune nae eda
Varadak wune nae nae eda....
Sewwe nae mema......//සෙව්වේ නෑ මෙමා ගී පද
(සෙව්වෙ නෑ මෙමා ඔබ කොහෙදෝ කියා
මා සෙව්වේ ආදරේ මා ළඟින් උන්නු ආදරේ....//)
සසර පුරා හැමදාමත් මගෙ සම්පත ඔබයි කියා
පැටලුනේ එදා ඔබ කියු වග අසා
(ගියේ නැතත් මා දමා.....//)
සෙව්වෙ නෑ මෙමා......
ඉල්ලුවේ තවත් හැමදාමත් මට ඔබ ඕනෙමයි කියා
ඉඩ දෙන්න නම් එපා මා මියැදෙනා තුරා
වරදක් වුනේ නෑ එදා
වරදක් වුනේ නෑ නෑ එදා....
සෙව්වෙ නෑ මෙමා......//
Related Songs and Tags
Sewwe Na Mema LyricsSewwe Na Mema Lyrics Englishසෙව්වේ නෑ මෙමාසෙව්වේ නෑ මෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationNiluke Cooray SongsNiluke Cooray LyricsCooray LyricsYohan Ranasinghe ComposerNiluke Cooray Lyricist