Yashorawee Lyrics by Nilupul Chamikara
Yashorawee (යශෝරාවී) is a Sinhala song sung by Nilupul Chamikara. This page presents the Yashorawee lyrics in Sinhala script (යශෝරාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yashorawee |
|---|---|
| SINGER | Nilupul Chamikara |
| LYRICIST | Nilupul Chamikara |
| VIEWS | 54 |
| UPDATED |
Yashorawee Lyrics
Sina pawe hade paeri
Ridum dun vedana athare
Obe dase gali snehe
Dumare ma welila se
Obe loken miduna wu e
Obe loken miduna wu e
Nimeshaya kalpayak wage
Tuhina ahase nuragi neth thula thaniwi
Heena sibimi man
Sara sanda paradawi sina selen yashorawi
Hade konakin disne de
Obe pem prarthana andure
Hade konakin disne de
Obe pem prarthana andure
Dethol pahanin midila nam grishmayakmaei
Prema warshawe
Rahase payawi ahase
Rahase payawi ahase
Heena dun tharuka mage
Tuhina ahase nuragi neth thula thaniwi
Heena sibimi man
Sara sanda paradawi sina selen yashorawi
Sara sanda paradawi sina selen yashorawiයශෝරාවී ගී පද
සිනා පැවේ හදේ පෑරී
රිදුම් දුන් වේදනා අතරේ
ඔබේ දැසේ ගැලී ස්නෙහේ
දුමාරේ මා වෙලීලා සේ
ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ
ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ
නිමේෂය කල්පයක් වගේ
තුහින අහසේ නුරාගී නෙත් තුල තනිවී
හීන සිබිමී මං
සරා සඳ පරදාවී සිනා සේලෙන් යශෝරාවී
හදේ කොනකින් දිස්නේ දේ
ඔබේ පෙම් ප්රාර්ථනා අඳුරේ
හදේ කොනකින් දිස්නේ දේ
ඔබේ පෙම් ප්රාර්ථනා අඳුරේ
දෙතොල් පහසින් මිදිලා නම් ග්රීෂ්මයක්මැයි
ප්රේම වර්ෂාවේ
රහසේ පායාවී අහසේ
රහසේ පායාවී අහසේ
හීන දුන් තාරුකා මගේ
තුහින අහසේ නුරාගී නෙත් තුල තනිවී
හීන සිබිමී මං
සරා සද පරදාවී සිනා සේලෙන් යශෝරාවී
සරා සද පරදාවී සිනා සේලෙන් යශෝරාවීPerformances of Yashorawee
Cover versions, live performances, and reality-show contestant performances of “Yashorawee” on YouTube.
Cover Versions · 12
▶CoverYashoraawe ( යශෝරාවී ) Nilupul Chamikara | New Sinhala Song 2018Gossip Official
▶CoverYashorawee | Nilupul Chamikara New Songමහියා
▶Cover# ## YASHORAWEE ## Nilupul chamikara ##CM# VIDEO EDIT
▶Coverයශෝරාවී (Yashorawi)SL Shaanaa
▶CoverYashoraawee (යශෝරාවී) - Artist - Nilupul Chamikara𝐁𝐋𝐈𝐒𝐒 𝐐𝐔𝐄𝐄𝐍
▶CoverYASHORAWEE SONGDinesha Ranhoti ( My Hobbies)
▶CoverYashorawee - යශෝරාවී | cover by imalsha chathurangiIma Girl
▶CoverYASHODARAWEE |යශෝරාවී -Nilupul Chamikara NEW SONG ((korean version)Tharindu
▶CoverYashoraawee (යශෝරාවී)-NILUPUL CHAMIKARAMikey Music
▶Coverයශෝරාවී Nilupul ChamikaraSajini Ishanka
▶CoverYashoraawee (යශෝරාවී)|NILUPUL CHAMIKARACartoonDock
▶Coverයශෝරාවී | Yashoraviමහියා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yashorawee LyricsYashorawee Lyrics Englishයශෝරාවීයශෝරාවී ගීතයේ පද පෙළLyrics With TransliterationNilupul Chamikara SongsNilupul Chamikara LyricsChamikara LyricsNilupul Chamikara Lyricist