Duka Aithi Kariye Lyrics
“Mage nethu matha randune obe ruwamai pathuwe” (මගේ නෙතු මත රැඳුනේ ඔබේ රුවමයි පැතුවේ): Duka Aithi Kariye (දුක අයිතිකාරියේ) lyrics, a Sinhala heartbreak song sung by Nilushan Antony, with words by Upul Dishantha Ranawaka and music by Roshan Wijesiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Mage nethu, and in Sinhala it is දුක අයිතිකාරියේ ගී පද.
| SONG | Duka Aithi Kariye |
|---|---|
| SINGER | Nilushan Antony |
| LYRICIST | Upul Dishantha Ranawaka |
| COMPOSER | Roshan Wijesiri |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Duka Aithi Kariye Lyrics Singlish
Mage nethu matha randune obe ruwamai pathuwe
Sada kal mathakaye andunu wilase adare
Samudunna e daiwaya namin duka aithikariye
Maha mera wage adahanna bae sadathana adare
Numbatamai hemada.......
Ganna husmak pawaa numbawa soyana nisa
As arinnath bae pena ruwa numba nisa
Sinna wunu hema dukak mage urumaya welaa
Piliganne nae sitha thamath wen wunu nisa
Asaranai me hitha thamath soyana nisa adare edaa......
Kandulu bara wedikamin diyawuna hema pathum
Heena dura wedikamin nathi wune mama sowin
Gewena thathparayak paasa meri meri yalith
Illuwe jeewithe ayeth mage pana bawin
Herayanna bae thawadawath soyana nisa adare edaa........
Mage nethu matha.......දුක අයිතිකාරියේ ගී පද
මගේ නෙතු මත රැඳුනේ ඔබේ රුවමයි පැතුවේ
සදා කල් මතකයේ ඇඳුණු විලසේ ආදරේ
සමුදුන්න ඒ දෛවය නමින් දුක අයිතිකාරියේ
මහ මෙර වගේ අදහන්න බෑ සදාතන ආදරේ
නුඹටමයි හැමදා.......
ගන්න හුස්මක් පවා නුඹව සොයනා නිසා
ඇස් අරින්නත් බෑ පේන රුව නුඹ නිසා
සින්න වුණු හැම දුකක් මගේ උරුමය වෙලා
පිළිගන්නේ නෑ සිත තාමත් වෙන් වුණු නිසා
අසරණයි මේ හිත තාමත් සොයනා නිසා ආදරේ එදා......
කඳුළු බර වැඩිකමින් දියවුණා හැම පැතුම්
හීන දුර වැඩිකමින් නැතිවුණේ මම සොවින්
ගෙවෙන තත්පරයක් පාසා මැරි මැරි යළිත්
ඉල්ලුවේ ජීවිතේ ආයෙත් මගේ පණ බැවින්
හැරයන්න බෑ තවදාවත් සොයනා නිසා ආදරේ එදා........
මගේ නෙතු මත.......
Related Songs and Tags
Duka Aithi Kariye LyricsDuka Aithi Kariye Lyrics Englishදුක අයිතිකාරියේදුක අයිතිකාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNilushan Antony SongsNilushan Antony LyricsAntony LyricsRoshan Wijesiri ComposerUpul Dishantha Ranawaka Lyricist