Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Nimesha Ariyarathna
  3. Illa Sitinne Lyrics

Illa Sitinne Lyrics

by Nimesha Ariyarathna

“Regena yanna me subha pathum mata sama vi oya” (රැගෙන යන්න මේ සුභ පැතුම් මට සමා වී ඔයා): Illa Sitinne (ඉල්ලා සිටින්නේ) lyrics, a Sinhala heartbreak song sung by Nimesha Ariyarathna, with words by Naveen Perera and music by Trishan Baduge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉල්ලා සිටින්නේ ගී පද, and many know it simply as Regena yanna.

Details about the song Illa Sitinne including singer, lyricist, composer, and view count
SONGIlla Sitinne
SINGERNimesha Ariyarathna
LYRICISTNaveen Perera
COMPOSERTrishan Baduge
CATEGORYHeart Break, Love Songs
VIEWS33
UPDATEDMay 2026

Illa Sitinne Lyrics Singlish

Regena yanna me subha pathum mata sama vi oya 
Daivayath napuru vila api apen ven kala 
Kandulu dun mathakayan hira karan paputhure 
Thaniwela miyadunath vena kenek na mage hithe 

Illala sitinne deviyangen pawa 
Ahimi wu oya yali himi venna kiya 
As piyavenna mage mohotak ho thiya 
Deka ganna labunoth athi mata oya 

(Jeevithe heta dine mage nowunath oya 
Aththamai matath dan man pawa nathi vela)...// 
Taraha vi yalu vi dina gewu adare 
Himi nathath mata vati as piya vena thura 

Illala sitinne deviyangen pawa 
Ahimi wu oya yali himi venna kiya 
As piyavenna mage mohotak ho thiya 
Deka ganna labunoth athi mata oya 

(Pujasane oba thiya pidu adare 
Agamak vagemai e taram uthum ve)...// 
Ehevu wu adare vatina kamak nothiya 
Me wage avasanayak pathuwe na sada 

Illala sitinne deviyangen pawa 
Ahimi wu oya yali himi venna kiya 
As piyavenna mage mohotak ho thiya 
Deka ganna labunoth athi mata oya

ඉල්ලා සිටින්නේ ගී පද

රැගෙන යන්න මේ සුභ පැතුම් මට සමා වී ඔයා 
දෛවයත් නපුරු වීලා අපි අපෙන් වෙන් කළා 
කඳුළු දුන් මතකයන් හිර කරන් පපුතුරේ
තනිවෙලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ 

ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා 
අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා 
ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා 
දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා 

(ජීවිතේ හෙට දිනේ මගෙ නොවුනත් ඔයා 
ඇත්තමයි මටත් දැන් මං පවා නැති වෙලා)...// 
තරහ වී යාලු වී දින ගෙවූ ආදරේ 
හිමි නැතත් මට වටී ඇස් පිය වෙන තුරා 

ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා 
අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා 
ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා 
දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා 
 
(පූජාසනේ ඔබ තියා පිදු ආදරේ 
ආගමක් වගේමයි ඒ තරම් උතුම් වේ)...//
එහෙවු වූ ආදරේ වටිනාකමක් නොතියා 
මේ වගෙ අවසානයක් පැතුවේ නෑ සදා 

ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා 
අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා 
ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා 
දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා

Performances of Illa Sitinne

Cover versions, live performances, and reality-show contestant performances of “Illa Sitinne” on YouTube.

Cover Versions · 12

▶
CoverIlla Sitinne (ඉල්ලා සිටින්නේ) - Nimesha AriyarathnaSGM Tunes
▶
CoverIlla Sitinne (ඉල්ලා සිටින්නේ) Nimesha AriyarathnaSuraj Dilanka
▶
CoverIlla Sitinne Nimesha Ariyarathna(Srimal Video Team)Srimal Video Team
▶
CoverIlla Sitinne ඉල්ලා සිටින්නේ Nimesha AriyarathnaGulliver Beats
▶
Coverඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වු ඔයා හිමි වෙන්න කියා. SONG :-(NIMESH ARIYARATHNA.)Kavishka Piumal subasingha
▶
CoverIlla Sitinne(ඉල්ලා සිටින්නේ) Sinhala & Hindi Music video mix | Dj Remix 2022 | pleaseYC Music
▶
Coverඉල්ලා සිටින්නේ DJ Remix | Nimesha Ariyarathna Song | Illa Sitinne Hit Hot DJ Remix 2025DJ Shashiya Remix
▶
Coverඉල්ලා සිටින්න෠Illa Sitinne Nimesha Ariyarathna ASA StudioDJ Boyz
▶
CoverIlla Sitinne - ඉල්ලා සිටින්නේSeed Ham
▶
CoverIlla sitinne (කඳුලක් වැටෙනවා සත්තයි ඉල්ලා සිටින්නේ)Sandeepa Madushanka
▶
CoverIlla Sitinne (ඉල්ලා සිටින්නේ) - Nimesha AriyarathneVoices LANKA
▶
CoverIlla Sitinne (ඉල්ලා සිටින්නේ) |Remake Song |New Sinhala Song |2026 New Sinhala SongAnonymous Remaker

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Illa Sitinne LyricsIlla Sitinne Lyrics Englishඉල්ලා සිටින්නේඉල්ලා සිටින්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationNimesha Ariyarathna SongsNimesha Ariyarathna LyricsAriyarathna LyricsTrishan Baduge ComposerNaveen Perera Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Illa Sitinne" by Nimesha Ariyarathna

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38