Hirimal Hinawaka Lyrics by Nimesha Gamage
Hirimal Hinawaka (හිරිමල් හිනාවක) is a Sinhala song sung by Nimesha Gamage. This page presents the Hirimal Hinawaka lyrics in Sinhala script (හිරිමල් හිනාවක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hirimal Hinawaka |
|---|---|
| SINGER | Nimesha Gamage |
| VIEWS | 82 |
| UPDATED |
Hirimal Hinawaka Lyrics
Hirimala hinavaka avidin
Ma nil nethu athara randila
Boruwak nemeyi aththai mageyi kiiwa
Pae sina dekala tharu mal bimata baehala
Adaraya lagama man gihilla navathala
Jivithe paethuma heenaye thawarala
Sansara maawathe dura aetha hamuwemin
Kawiyak wage hitha liyavila
Mathakaye haengila hitha addara indan
Hithawath wenna hithuwa eda
Oya jeewithe maage withara nam
Ma adarei senehen sada
Hirimala hinavaka avidin................
Dagakara heenaye unuhume waetiremin
Nonida nethata hurathal wela
Mage witharak nisa himikama langa thiyan
Vassaanayata ingi bingi kala
Oya jeewithe maage withara nam
Ma adarei senehen sada
Hirimala hinavaka avidin............හිරිමල් හිනාවක ගී පද
හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි මගෙයි කීවා
පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
ආදරය ලගම මං ගිහින් නවතලා
ජිවිතේ පැතුම හීනයේ තවරලා
සංසාර මාවතේ දුර ඈත හමුවෙමින්
කවියක් වාගේ හිත ලියවිලා
මතකයේ හැංගිලා හිත අද්දර ඉඳං
හිතවත් වෙන්න හිතුවා එදා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා
හිරිමල් හිනාවක ඇවිදින්................
දඟකාර හීනයේ උනුහුමේ වැතිරෙමින්
නොනිදා නෙතට හුරතල් වෙලා
මගේ විතරක් නිසා හිමිකම ළඟ තියන්
වස්සානයට ඉඟි බිඟි කළා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා
හිරිමල් හිනාවක ඇවිදින්...............Performances of Hirimal Hinawaka
Cover versions, live performances, and reality-show contestant performances of “Hirimal Hinawaka” on YouTube.
Cover Versions · 11
▶CoverHirimal Hinawaka - Nimesha Gamage Music Video Visual Director # Sandaruwan JayawickramaSandaruwan Jayawickrama
▶CoverHirimal Hinawaka( Full Song ) - Nimesha Gamage Ft. Thilina ( ITN Ran Samanalayo Drama)Pasindu Weerasinghe
▶CoverHirimal Hinawaka Awidin, හිරිමල් හිනාවක ඇවිදින්, Nimesha GamageNadee Nisansala
▶CoverHirimal Hinawaka - Nimesha Gamage Ft. Thilina R.Dot Records ( ITN Ran Samanalayo Tele - Drama).mpgDinesh Manauthum
▶CoverHirimal HinawakaThilina Ruhunage - Topic
▶CoverHirimal HinawakaChamara Mahesh
▶CoverRan Samanalayo Song13214335 436363333
▶CoverHirimal Hinawaka Awidin (හිරිමල් හිනාවක ඇවිදින්) Suresh+SubashiniDuminda Chinthaka
▶CoverHirimal Hinawaka Nimesha Gamage Official Video) from Ananmanan com YouTubemonir vijoy
▶CoverHirimal Hinawaka Awidin (හිරිමල් හිනාවක ඇවිදින්)Sanda Tharakawi
▶CoverHirimal Hinawaka - Nimesha Gamage ft professor TDH .madushankaHashan madushanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hirimal Hinawaka LyricsHirimal Hinawaka Lyrics Englishහිරිමල් හිනාවකහිරිමල් හිනාවක ගීතයේ පද පෙළLyrics With TransliterationNimesha Gamage SongsNimesha Gamage LyricsGamage Lyrics