Wedana Lyrics by Nipuna Dhewanarayana
Wedana (වේදනා) is a Sinhala song sung by Nipuna Dhewanarayana. The lyrics were written by Nadee Kasun Gamage, and the music is composed by Hashan Thilina. This page presents the Wedana lyrics in Sinhala script (වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wedana |
|---|---|
| SINGER | Nipuna Dhewanarayana |
| LYRICIST | Nadee Kasun Gamage |
| COMPOSER | Hashan Thilina |
| VIEWS | 6 |
| UPDATED |
Wedana Lyrics
Vedana ape kathave ma hade mathakaye
Pae eda supem sinaave aadare sangava giyaave
(Me taram handava aadare sangava
Yannata ai heena genaave...//)
(Sitha tama lathaweanne oba gena ma hithala
Danga paewa nethu gava senaseema soyaala...//)
Apa pem kathavan mathakema randaa
Innam sada man oya hithama pathala
(Me taram handava aadare sangava
Yannata ai heena genaave...//)
(Senasilla vu numba lathavilla sadala
Maga baluve enaturuma amanaapa herada...//)
Sitha tama numba pathana aadaraya hindaa
Vindavanna hithuvaada me vaage kisidaa....
Vedana ape kathave...වේදනා ගී පද
වේදනා අපේ කතාවේ මා හදේ මතකයේ
පෑ එදා සුපෙම් සිනාවේ ආදරේ සැඟව ගියාවේ
(මේ තරම් හඬවා ආදරේ සඟවා
යන්නට ඇයි හීන ගෙනාවේ...//)
(සිත තාම ලතැවෙන්නේ ඔබ ගැනම හිතලා
දඟ පෑව නෙතු ගාව සැනසීම සොයලා...//)
අප පෙම් කතාවන් මතකේම රන්දා
ඉන්නම් සදා මං ඔය හිතම පතලා
(මේ තරම් හඬවා ආදරේ සඟවා
යන්නට ඇයි හීන ගෙනාවේ...//)
(සැනසිල්ල වූ නුඹම ලතැවිල්ල සදලා
මග බැලුවේ එනතුරුම අමනාප හැරදා...//)
සිත තාම නුඹ පතන ආදරය හින්දා
විඳවන්න හිතුවාද මේ වාගේ කිසිදා....
වේදනා අපේ කතාවේ...
Performances of Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Wedana” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowDunnu Wedana - දුන්නු වේදනා | Hansi Shalika | Hiru Star Season 04 | 3rd RoundDunnu - දුන්නු
▶Reality ShowDunnu Wedana - දුන්නු වේදනා | Hansi Shalika | Hiru Star Season 04 | 3rd RoundDunnu - දුන්නු
▶Reality ShowMa Dase Wedana (මා දෑසේ වේදනා) | Group Song | Dream Star Season 11 | TV DeranaMa Dase
▶Reality ShowMa Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36Ma Dase - මා දෑසේ
▶Reality Show“දුන්නු වේදනා” | Vidusha Rajaguru | Dream Star Season 11“දුන්නු ”
Live Performances · 1
Cover Versions · 12
▶CoverDunnu Wedana (දුන්නු වේදනා) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverMa Dase Wedana (මා දෑසෙ වේදනා) | Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverDunnu Wedana (දුන්නු වේදනා) - Adithya Weliwatta | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverWawanna bari wedana I වාවන්න බැරි වේදනා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverDunnu Wedana | දුන්නු වේදනා - (CMBeats Remix)CMBEATS
▶CoverDunnu wedana | දුන්නු වේදනා | Swapna Flash | weligamaSapna flash official
▶CoverRoy Pieris Song Ma Dase Wedana (මා දෑසේ වේදනා )c_music
▶CoverWedana | වේදනා දෙන්නෙ නැ | Namal Udugama (90s visuals)Namal Udugama
▶Coverමා දෑසේ වේදනා | Ma dase wedana | Shihan Mihiranga | sl sasa musicSL SASA MUSIC
▶CoverDunnu Wedana(දුන්නු වේදනා)| Nirosha Virajini | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverWawanna Bari Wedana (වාවන්න බැරි වේදනා) Sameera Edirisinghe - Reggae Version | @ReggaeMaster25REGGAE MASTER
▶CoverWEDANA DENNE NA | වේදනා දෙන්නේ නෑ | Track Janaka | EDM Cover Song.Track Janaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wedana LyricsWedana Lyrics Englishවේදනාවේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationNipuna Dhewanarayana SongsNipuna Dhewanarayana LyricsDhewanarayana LyricsHashan Thilina ComposerNadee Kasun Gamage Lyricist
