Sanasumak Na Hadawathe

Song Details: Singer & Composer Information
Sanasumak Na Hadawathe Lyrics in Sinhala (සැනසුමක් නෑ හදවතේ ගී පද) and English by Niran Fernando, written by Niran Fernando and composed by Niran Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sanasumak Na Hadawathe
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Sanasumak Na Hadawathe Lyrics

Sanasumak nae hadawathe giyada patanma jeewithen
Punchi waradak ma kalath hithe sangawan ai ithin
Thibuna nam awabodayak thawama apa apa langin
Wenwa yannata hethuwak oba hewwae ai raththaran........

Pera eda hamuwela api hitiema hari adaren
Mathakayan daen ape dawanawa ma paluwen
Mohothak sitha bala adaren lang wela
Apata waradunu saema mohothaka iwasuwa nam eda.......

Punchi punchi randu saruwal adare kadatholu kala
Matath nopenena lesin sitha yata hangagena windawan
Oya hitiye ai hinahila thibuna nam wedana
Apata waradunu saema mohothaka iwasuwa nam eda.......

Sanasumak nae......

සැනසුමක් නෑ හදවතේ ගී පද

සැනසුමක් නෑ හදවතේ ගියදා පටන්ම ජීවිතෙන්
පුංචි වරදක් මා කළත් හිතේ සඟවන් ඇයි ඉතින්
තිබුණා නම් අවබෝධයක් තවම අප අප ළඟින්
වෙන්ව යන්නට හේතුවක් ඔබ හෙව්වේ ඇයි රත්තරන්........

පෙර එදා හමුවෙලා අපි හිටියේම හරි ආදරෙන්
මතකයන් දැන් අපේ දවනවා මා පාළුවෙන්
මොහොතක් සිතා බලා ආදරෙන් ළං වෙලා
අපට වැරදුණු සෑම මොහොතක ඉවසුවා නම් එදා.......

පුංචි පුංචි රණ්ඩු සරුවල් ආදරේ කඩතොළු කළා
මටත් නොපෙනෙන ලෙසින් සිත යට හංගගෙන විඳවන් 
ඔයා හිටියේ ඇයි හිනැහිලා තිබුණා නම් වේදනා
අපට වැරදුණු සෑම මොහොතක ඉවසුවා නම් එදා.......

සැනසුමක් නෑ......

Frequently Asked Questions

Who sang Sanasumak Na Hadawathe?

Niran Fernando performed Sanasumak Na Hadawathe. Niran Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sanasumak Na Hadawathe lyrics?

The lyrics for Sanasumak Na Hadawathe were written by Niran Fernando. Niran Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sanasumak Na Hadawathe?

Niran Fernando composed the music for Sanasumak Na Hadawathe. Niran Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Sanasumak Na Hadawathe complete lyrics?

You can find the complete Sanasumak Na Hadawathe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sanasumak Na Hadawathe?

Sanasumak Na Hadawathe has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සැනසුමක් නෑ හදවතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සැනසුමක් නෑ හදවතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sanasumak Na Hadawathe LyricsSanasumak Na Hadawathe Song LyricsSanasumak Na Hadawathe Lyrics Englishසැනසුමක් නෑ හදවතේ Lyricsසැනසුමක් නෑ හදවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiran Fernando SongsNiran Fernando LyricsFernando LyricsFernando Song LyricsNiran Fernando ComposerNiran Fernando Lyricist
Comments & Discussion

Share your thoughts about "Sanasumak Na Hadawathe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sanasumak Na Hadawathe" by Niran Fernando

Song Video