Ekata Indimui Kiya Lyrics
“Ekata indimuyi kiya oba duraka giya” (එකට ඉඳිමුයි කියා ඔබ දුරක ගියා): Ekata Indimui Kiya (එකට ඉඳිමුයි කියා) lyrics, a Sinhala heartbreak song sung by Niranga Wijesinghe, with words by Dilanka Gayan and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ekata indimuyi, and in Sinhala it is එකට ඉඳිමුයි කියා ගී පද.
| SONG | Ekata Indimui Kiya |
|---|---|
| SINGER | Niranga Wijesinghe |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Ekata Indimui Kiya Lyrics Singlish
Ekata indimuyi kiya oba duraka giya
Adaren dunna vedana tama vindinava
Oba sanasala mava me taram
Kandulu deela giyat adarei thawa man......
(Penena lassana hadavathe thibuna nam obe me wage...//)
Dukak denna kawamadaavath ahinsaka nethu mage
Diha balala ane.....
Ekata indimuyi kiya.....
(Sithe ahithak nae mage rawatuvath oba me wage...//)
Sathuta athi nam othen hemada innna yahathin oya
Kohe hari me lowe.....
Ekata indimuyi kiya......එකට ඉඳිමුයි කියා ගී පද
එකට ඉඳිමුයි කියා ඔබ දුරක ගියා
ආදරෙන් දුන්න වේදනා තාම විඳිනවා
ඔබ සනසලා මාව මේ තරම්
කඳුළු දීලා ගියත් ආදරෙයි තව මං......
(පෙනෙන ලස්සන හදවතේ තිබුණා නම් ඔබේ මේ වගේ...//)
දුකක් දෙන්නෑ කවමදාවත් අහිංසක නෙතු මගේ
දිහා බලලා අනේ.....
එකට ඉඳිමුයි කියා.....
(සිතේ අහිතක් නෑ මගේ රැවටුවත් ඔබ මේ වගේ...//)
සතුට ඇති නම් ඔතැන හැමදා ඉන්න යහතින් ඔයා
කොහේ හරි මේ ලොවේ.....
එකට ඉඳිමුයි කියා......
Related Songs and Tags
Ekata Indimui Kiya LyricsEkata Indimui Kiya Lyrics Englishඑකට ඉඳිමුයි කියාඑකට ඉඳිමුයි කියා ගීතයේ පද පෙළLyrics With TransliterationNiranga Wijesinghe SongsNiranga Wijesinghe LyricsWijesinghe LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist