Hithe Thiyena De Lyrics
“hithe thiyena de kiyanne bae hamu wunata haemada” (හිතේ තියෙන දේ කියන්න බෑ හමු වුණාට හැමදා): Hithe Thiyena De (හිතේ තියෙන දේ) lyrics, a Sinhala love song sung by Nirasha Natalie, with words by Nandana Wickramage and music by Theja Iddamalgoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතේ තියෙන දේ ගී පද.
| SONG | Hithe Thiyena De |
|---|---|
| SINGER | Nirasha Natalie |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Theja Iddamalgoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hithe Thiyena De Lyrics Singlish
hithe thiyena de kiyanne bae hamu wunata haemada
kiyagannakam iwasum nae pem haenguman pirila
kulundul aadare piyaamba awilla hada gaemburae
kaatat horaa ebikam kalaa......
haduna gaththa nam maa sithe pem haengum
oba awidin pawasannako ithin sitha sarasu haengum
aadaren haem sihinaye raeae oba saeri saranaa
turule unusum vindagaththa man piwithuru sithin......
nokiyu pem haengum sithe sira karan oba innakam
innado man ithin sitha purawa haengum oba wenuwen
aadaren haem sihinaye raeae oba saeri saranawaa
turule unusum vindagamu hondin piwithuru sithin......
hithe thiyena.....හිතේ තියෙන දේ ගී පද
හිතේ තියෙන දේ කියන්න බෑ හමු වුණාට හැමදා
කියාගන්නකම් ඉවසුම් නෑ පෙම් හැඟුමන් පිරිලා
කුළුඳුල් ආදරේ පියාඹා ඇවිල්ලා හද ගැඹුරේ
කාටත් හොරා එබිකම් කළා......
හඳුනා ගත්තා නම් මා සිතේ පෙම් හැඟුම්
ඔබ ඇවිදින් පවසන්නකෝ ඉතින් සිත සැරසූ හැඟුම්
ආදරයෙන් හැම සිහිනයේ රැයේ ඔබ සැරි සරනා
තුරුලේ උණුසුම් විඳගත්තා මං පිවිතුරු සිතින්......
නොකියූ පෙම් හැඟුම් සිතේ සිර කරන් ඔබ ඉන්නකම්
ඉන්නදෝ මං ඉතින් සිත පුරවා හැඟුම් ඔබ වෙනුවෙන්
ආදරයෙන් හැම සිහිනයේ රැයේ ඔබ සැරි සරනවා
තුරුලේ උණුසුම් විඳගමු හොඳින් පිවිතුරු සිතින්......
හිතේ තියෙන.....
Related Songs and Tags
Hithe Thiyena De LyricsHithe Thiyena De Lyrics Englishහිතේ තියෙන දේහිතේ තියෙන දේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirasha Natalie SongsNirasha Natalie LyricsNatalie LyricsTheja Iddamalgoda ComposerNandana Wickramage Lyricist