Thahanam Handannata Lyrics
“Tahanam hadannata tahanam” (තහනම් හඬන්නට තහනම්): Thahanam Handannata (තහනම් හඬන්නට) lyrics, a Sinhala heartbreak song sung by Nirmala Herath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Tahanam hadannata, and in Sinhala it is තහනම් හඬන්නට ගී පද.
| SONG | Thahanam Handannata |
|---|---|
| SINGER | Nirmala Herath |
| LYRICIST | Nirmala Herath |
| COMPOSER | Nirmala Herath |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Thahanam Handannata Lyrics Singlish
Tahanam hadannata tahanam
Tahanam helannata susuman
Avidin mage langa dawati yalith
Unusuma vindinnata tahanam........
Hanthana sewane mudu seeta genewith
Oba mawa sira kara tabai
Herada pala giya yauwanaya genewith
Nuba ma langin satapawai.........
Ma nubagemai nuba magegemai
Kodura semin turulu weyi......
Tahanam hadannata........
Me sonduru uyaney kalgewunu bo then
Nuba koida wimasanu asei
Duk withthi atharin hasarali susum kandulu
Yali mathaka mal dam gothai
Gewu kalaye mihirath arang
Ma langama taniyata hithiyi........
Tahanam hadannata........තහනම් හඬන්නට ගී පද
තහනම් හඬන්නට තහනම්
තහනම් හෙලන්නට සුසුමන්
ඇවිදින් මගේ ළඟ දැවටී යළිත්
උණුසුම විඳින්නට තහනම්........
හන්තාන සෙවණේ මුදු සීත ගෙනැවිත්
ඔබ මාව සිර කර තබයි
හැරදා පලා ගිය යෞවනය ගෙනැවිත්
නුඹ මා ළඟින් සතපවයි.........
මා නුඹගේමැයි නුඹ මාගේමැයි
කොඳුරා සෙමින් තුරුළු වෙයි......
තහනම් හඬන්නට........
මේ සොඳුරු උයනේ කල්ගෙවුණු බෝ තැන්
නුඹ කොයිද විමසනු ඇසෙයි
දුක් විත්ති අතරින් හසරැලි සුසුම් කඳුළු
යළි මතක මල් දම් ගොතයි
ගෙවු කාලයේ මිහිරත් අරන්
මා ළඟම තනියට හිඳියි........
තහනම් හඬන්නට........
Performances of Thahanam Handannata
Cover versions, live performances, and reality-show contestant performances of “Thahanam Handannata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thahanam Handannata LyricsThahanam Handannata Lyrics Englishතහනම් හඬන්නටතහනම් හඬන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Herath SongsNirmala Herath LyricsHerath LyricsNirmala Herath ComposerNirmala Herath Lyricist

