Pini Wesse Lyrics by NirmaniRusiru Udara
Pini Wesse (පිනි වැස්සේ) is a Sinhala song sung by Nirmani and Rusiru Udara. The lyrics were written by Menaka Ranganath, and the music is composed by Rusiru Udara. This page presents the Pini Wesse lyrics in Sinhala script (පිනි වැස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pini Wesse |
|---|---|
| SINGER | Nirmani, Rusiru Udara |
| LYRICIST | Menaka Ranganath |
| COMPOSER | Rusiru Udara |
| VIEWS | 16 |
| UPDATED |
Pini Wesse Lyrics
Ma sithe lengathuma anthaye
Sihilal pemata gathu kiyana rathriye
Katavath noma dunnu adare
Piliganvanna oba mewwa heene
Pini vasse ma hada sipa gatthe
Mal makaranda hada pahasa rasa gatthe
Athmayen mathu jatha athmaye
Mata himivanna me sonduru pem giye........
Ma hada bandu rosa mal kakula bambarindu ge thani nivva
Adarei sitha piravu sarathasa nivva pemvanta gi pokura
Athmayen mathu jatha athmaye
Mata himivanna me sonduru pem giye........
Adare sath sayura kalamba
Numbe namen hetath mal pubudanna
Jivithe pura senehasa ma sevva
Siththam kara mage lamada sarasanna......
Katavath noma dunnu adare
Piliganvanna oba mewwa heene
Pini vasse ma hada sipa ganna
Mal makaranda hada pahasa rasa ganna
E mihiren hadavatha sanasanna
Pemvath heenayata kavulu heralanna
Athmayen mathu jatha athmaye
Mata himivanna me sonduru pem giya........පිනි වැස්සේ ගී පද
මා සිතේ ලෙන්ගතුම අන්තයේ
සිහිළැල් පෙමට ගතු කියන රාත්‍රියේ
කාටවත් නොම දුන්නු ආදරේ
පිළිගන්වන්න ඔබ මැව්ව හීනේ
පිනි වැස්සේ මා හද සිප ගත්තේ
මල් මකරන්ද හද පහස රස ගත්තේ
ආත්මයෙන් මතු ජාත ආත්මයේ
මට හිමිවන්න මේ සොඳුරු පෙම් ගීයේ........
මා හද බැන්දූ රෝස මල් කැකුළ බඹරිඳුගේ තනි නිව්ව
ආදරෙයි සිත පිරවූ සරතැස නිව්ව පෙම්වන්ත ගී පොකුර
ආත්මයෙන් මතු ජාත ආත්මයේ
මට හිමිවන්න මේ සොඳුරු පෙම් ගීයේ........
ආදරේ සත් සයුර කළඹා
නුඹේ නාමෙන් හෙටත් මල් පුබුදන්න
ජීවිතේ පුරා සෙනෙහස මා සෙව්ව
සිත්තම් කර මගේ ළමැද සරසන්න......
කාටවත් නොම දුන්නු ආදරේ
පිළිගන්වන්න ඔබ මැව්ව හීනේ
පිනි වැස්සේ මා හද සිප ගන්න
මල් මකරන්ද හද පහස රස ගන්න
ඒ මිහිරෙන් හදවත සනසන්න
පෙම්වත් හීනයට කවුළු හැරලන්න
ආත්මයෙන් මතු ජාත ආත්මයේ
මට හිමිවන්න මේ සොඳුරු පෙම් ගීය........
Performances of Pini Wesse
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Wesse” on YouTube.
Cover Versions · 5
▶CoverNawenna Sedenna Original Song (නෑවෙන්න සේදෙන්න) - Surendra PereraSirasa FM
▶CoverPini Wesse - Rusiru Udara ft Nirmani - Official Video From www.Music.lkMusic.lk
▶CoverPini Wesse - Rusiru Rupasingha, Thamaransi EranthikaMusic.lk
▶Coverpini wessa sepai පිනි වැස්ස සැපයි - senanayaka weraliyadda සේනානායක වේරලියද්දmihirigi "මිහිරිගී"
▶CoverPini Wesse - පිනි වැස්සේ | Nalaka Anjana Kumara, Dayananda SenarathDayananda Senarath Lyrics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Wesse LyricsPini Wesse Lyrics Englishපිනි වැස්සේපිනි වැස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirmani SongsNirmani LyricsRusiru Udara ComposerMenaka Ranganath Lyricist