Chaaru Devi (As Konin) Lyrics
by Nisal Gamage
“aes konin nura balum” (ඇස් කොනින් නුරා බැලුම්), Chaaru Devi (As Konin) (චාරු දේවී (ඇස් කොනින්)) lyrics: a Sinhala love song sung by Nisal Gamage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as aes konin, and in Sinhala it is චාරු දේවී (ඇස් කොනින්) ගී පද.
| SONG | Chaaru Devi (As Konin) |
|---|---|
| SINGER | Nisal Gamage |
| LYRICIST | Nisal Gamage |
| COMPOSER | Nisal Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Chaaru Devi (As Konin) Lyrics Singlish
(aes konin nura balum
dethol agin sina kalum
mandahaasa muwaga vaehena
ninda nena hetu saedena...//)
lameda yahane hisa tiya
hidimi devure atha tiya
suhadiniye lang lang vela
hisama pirimeda sanasana
suvayatama nathuvemi sita
sneha varshaavo itirena
numbamawe maa raajini
sansara gamane haa baendi
nim novu snehaye hova
aes konin nura balum....
udula sandavata deka nithi
piyumupula nobala imi
charu devee maa sanasana
sihina hema oba haa baendi
lovama oba venava daeni
aala santane itirena
hidinemi maa aadari
sansara gamane haa baendi
nim novu snehaye hova
aes konin nura balum....චාරු දේවී (ඇස් කොනින්) ගී පද
(ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා...//)
ළමැද යහනේ හිස තියා
හිඳිමි දෙවුරේ අත තියා
සුහදිනීයේ ලං ලං වෙලා
හිසම පිරිමැද සනසනා
සුවයටම නතුවෙමි සිතා
ස්නේහ වර්ශාවෝ ඉතිරෙනා
නුඹමවේ මා රාජිණි
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා
ඇස් කොනින් නුරා බැලුම්....
උදුල සඳවත දැක නිතී
පියුමුපුල නොබලා ඉමී
චාරු දේවී මා සනසනා
සිහින හැම ඔබ හා බැඳී
ලොවම ඔබ වෙනවා දැනී
ආල සන්තානේ ඉතිරෙනා
හිඳිනෙමී මා ආදරී
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා
ඇස් කොනින් නුරා බැලුම්....Performances of Chaaru Devi (As Konin)
Cover versions, live performances, and reality-show contestant performances of “Chaaru Devi (As Konin)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chaaru Devi (As Konin) LyricsChaaru Devi (As Konin) Lyrics Englishචාරු දේවී (ඇස් කොනින්)චාරු දේවී (ඇස් කොනින්) ගීතයේ පද පෙළLyrics With TransliterationNisal Gamage SongsNisal Gamage LyricsGamage LyricsNisal Gamage ComposerNisal Gamage Lyricist

