Nihada Ra Paluwe Lyrics
“Nihanda ra paluwe susum davanava” (නිහඬ රෑ පාළුවේ සුසුම් දවනවා), Nihada Ra Paluwe (නිහඬ රෑ පාළුවේ) lyrics: a Sinhala love song sung by Nisal Wetthasinghe, with words and music by Prasanna Rosa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිහඬ රෑ පාළුවේ ගී පද.
| SONG | Nihada Ra Paluwe |
|---|---|
| SINGER | Nisal Wetthasinghe |
| LYRICIST | Prasanna Rosa |
| COMPOSER | Prasanna Rosa |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Nihada Ra Paluwe Lyrics Singlish
Nihanda ra paluwe susum davanava
Hadavathe athi sene muva agin golu vela
Danenava mata sada oba magemai kiya
Kulundule patu sene hadavathe hiravela.....//
(Sitha mage kiyanava pavasanna kiya kiya
Mahade adare puda denna kiya kiya.....//)
Nethu gatunu vita oya muva mage goluvela
Hadavathe liyalena adare thanivela......
(Senasumak na hade mahamerak vage dane
Puda denna adare man inne maga bala.....//)
Lanvenna hinahila ma gava davatila
Pavasana thuru mema hada pura adare......
Nihanda ra paluwe.......නිහඬ රෑ පාළුවේ ගී පද
නිහඬ රෑ පාළුවේ සුසුම් දවනවා
හදවතේ ඇති සෙනේ මුව අගින් ගොළු වෙලා
දැනෙනවා මට සදා ඔබ මගේමයි කියා
කුළුඳුලේ පැතු සෙනේ හදවතේ හිරවෙලා.....//
(සිත මගේ කියනවා පවසන්න කිය කියා
මහදේ ආදරේ පුද දෙන්න කිය කියා.....//)
නෙතු ගැටුණු විට ඔයා මුව මගේ ගොළුවෙලා
හදවතේ ලියලෙනා ආදරේ තනිවෙලා......
(සැනසුමක් නෑ හදේ මහමෙරක් වගේ දැනේ
පුද දෙන්න ආදරේ මං ඉන්නේ මග බලා.....//)
ළංවෙන්න හිනැහිලා මා ගාව දැවටිලා
පවසනා තුරු මෙමා හද පුරා ආදරේ......
නිහඬ රෑ පාළුවේ.......
Performances of Nihada Ra Paluwe
Cover versions, live performances, and reality-show contestant performances of “Nihada Ra Paluwe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nihada Ra Paluwe LyricsNihada Ra Paluwe Lyrics Englishනිහඬ රෑ පාළුවේනිහඬ රෑ පාළුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNisal Wetthasinghe SongsNisal Wetthasinghe LyricsWetthasinghe LyricsPrasanna Rosa ComposerPrasanna Rosa Lyricist

