Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nisansala Maduwanthi
  3. Nidahas Kirilliyak Lyrics

Nidahas Kirilliyak Lyrics by Nisansala Maduwanthi

Nidahas Kirilliyak (නිදහස් කිරිල්ලියක්) is a Sinhala song sung by Nisansala Maduwanthi. The lyrics were written by Ishan Saranga, and the music is composed by Surin D. This page presents the Nidahas Kirilliyak lyrics in Sinhala script (නිදහස් කිරිල්ලියක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nidahas Kirilliyak including singer, lyricist, composer, and view count
SONGNidahas Kirilliyak
SINGERNisansala Maduwanthi
LYRICISTIshan Saranga
COMPOSERSurin D
VIEWS6
UPDATEDMay 2026

Nidahas Kirilliyak Lyrics

Hitata maewena heena maliga
Nethata naegena kandulu ru rata
Thora bera hari parissamen
Jeevana ahas kuse thatu salamin
Piyamba yana nidahas kirilliyak man
Nidahas kirilliyak man...

Game suwada thawamat mata nithara daenenawa
Wel eli pana duwapu kaale sina maewenawa
Daesa pura daekapu heena ada sathutin sabae karan
Jeevana ahas kuse thatu salamin
Piyamba yana nidahas kirilliyak man
Nidahas kirilliyak man...

Nagare jeewithe witekedi nuhura genenawa
Maw piyange sinaha thulin kandulu niwenawa
Miyadenata nodi paethuma
Heta loekek kirulu daran
Jeevana ahas kuse thatu salamin
Piyamba yana nidahas kirilliyak man
Nidahas kirilliyak man...

Hitata maewena...

නිදහස් කිරිල්ලියක් ගී පද

හිතට මැවෙන හීන මාළිගා
නෙතට නැගෙන කඳුළු රූ රටා
තෝරා බේරා හරි පරිස්සමෙන්
ජීවන අහස් කුසේ තටු සලමින්
පියඹා යන නිදහස් කිරිල්ලියක් මං
නිදහස් කිරිල්ලියක් මං...

ගමේ සුවඳ තවමත් මට නිතර දැනෙනවා
වෙල් එළි පැන දුවපු කාලේ සිනා මැවෙනවා
දෑස පුරා දැකපු හීන අද සතුටින් සැබෑ කරන්
ජීවන අහස් කුසේ තටු සලමින්
පියඹා යන නිදහස් කිරිල්ලියක් මං
නිදහස් කිරිල්ලියක් මං...

නගරේ ජීවිතේ විටෙකදී නුහුර ගෙනෙනවා
මව් පියන්ගේ සිනහා තුළින් කඳුළු නිවෙනවා
මියැදෙන්නට නොදී පැතුම 
හෙට ලෝකෙක කිරුළු දරන්
ජීවන අහස් කුසේ තටු සලමින්
පියඹා යන නිදහස් කිරිල්ලියක් මං
නිදහස් කිරිල්ලියක් මං...

හිතට මැවෙන...

Related Songs and Tags

Nidahas Kirilliyak LyricsNidahas Kirilliyak Lyrics Englishනිදහස් කිරිල්ලියක්නිදහස් කිරිල්ලියක් ගීතයේ පද පෙළLyrics With TransliterationNisansala Maduwanthi SongsNisansala Maduwanthi LyricsMaduwanthi LyricsSurin D ComposerIshan Saranga Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nidahas Kirilliyak" by Nisansala Maduwanthi

Song Video

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32