Mattiye (Awasana Balaboroththuwath) Lyrics
“Adare thibu avasana balaporottuwath” (ආදරේ තිබූ අවසාන බලාපොරොත්තුවත්), Mattiye (Awasana Balaboroththuwath) (මැට්ටියේ (අවසාන බලාපොරොත්තුවත්)) lyrics: a Sinhala heartbreak song sung by Nisha Wanniarachchi, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adare thibu, and in Sinhala it is මැට්ටියේ (අවසාන බලාපොරොත්තුවත්) ගී පද.
| SONG | Mattiye (Awasana Balaboroththuwath) |
|---|---|
| SINGER | Nisha Wanniarachchi |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Mattiye (Awasana Balaboroththuwath) Lyrics Singlish
Adare thibu avasana balaporottuwath
Hoda yana mohothe duka naththe katada lowe
Hadawathin pidu sambandhatha oyath mara daala
Hitha obage gal gasune kohomada mese
Mage mattiye numba sihi ganwamin
Wada wechcha hati dannethe kawuruda wenin
Saralawama kiwwoth adare namin
Man hitiye pana denna sudanamin.....
Dawase palaveni amathuma obagen nowaradima awa
Nindata maththen paya deka thuna api hugak de kiwwa
Mage mattiye oba aththa dannethe na
Oya as deke ko duka aththe na
Mage mattiye numba sihi ganwamin
Wada wechcha hati dannethe kawuruda wenin
Saralawama kiwwoth adare namin
Man hitiye pana denna sudanamin.....
Pana se nodeweni widiata hitiya mathaka nedda ewa
Sasare kothanaka koi widihatath dukak nam noweewa
Mage mattiye oba aththa dannethe na
Oya as deke ko duka aththe na.....
Adare thibu avasana.....මැට්ටියේ (අවසාන බලාපොරොත්තුවත්) ගී පද
ආදරේ තිබූ අවසාන බලාපොරොත්තුවත්
හෝදා යන මොහොතේ දුක නැත්තේ කාටද ලොවේ
හදවතින් පිදූ සම්බන්ධතා ඔයත් මරා දාලා
හිත ඔබගේ ගල් ගැසුණේ කොහොමද මෙසේ
මගේ මැට්ටියේ නුඹව සිහි ගන්වමින්
වද වෙච්ච හැටි දන්නේ කවුරුද වෙනින්
සරලවම කිව්වොත් ආදරේ නමින්
මං හිටියේ පණ දෙන්න සූදානමින්.....
දවසේ පළවෙනි ඇමතුම ඔබගෙන් නොවැරදීම ආවා
නින්දට මත්තෙන් පැය දෙක තුන අපි හුඟක් දේ කිව්වා
මගේ මැට්ටියේ ඔබ ඇත්ත දන්නේ නෑ
ඔය ඇස් දෙකේ කෝ දුක ඇත්තේ නෑ
මගේ මැට්ටියේ නුඹව සිහි ගන්වමින්
වද වෙච්ච හැටි දන්නේ කවුරුද වෙනින්
සරලවම කිව්වොත් ආදරේ නමින්
මං හිටියේ පණ දෙන්න සූදානමින්.....
පණ සේ නොදෙවැනි විදියට හිටියා මතක නැද්ද ඒවා
සසරේ කොතැනක කොයි විදිහටවත් දුකක් නම් නොවේවා
මගේ මැට්ටියේ ඔබ ඇත්ත දන්නේ නෑ
ඔය ඇස් දෙකේ කෝ දුක ඇත්තේ නෑ.....
ආදරේ තිබූ අවසාන.....
Related Songs and Tags
Mattiye (Awasana Balaboroththuwath) LyricsMattiye (Awasana Balaboroththuwath) Lyrics Englishමැට්ටියේ (අවසාන බලාපොරොත්තුවත්)මැට්ටියේ (අවසාන බලාපොරොත්තුවත්) ගීතයේ පද පෙළLyrics With TransliterationNisha Wanniarachchi SongsNisha Wanniarachchi LyricsWanniarachchi LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist