Jeevithe Ma Ha Eda Lyrics
“Jeevithe ma ha edha aadharen hidinna semadha” (ජීවිතේ මා හා එදා ආදරෙන් හිඳින්න සැමදා), Jeevithe Ma Ha Eda (ජීවිතේ මා හා එදා) lyrics: a Sinhala heartbreak song sung by Nishan Fernando, with music by Gihen Nishan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ජීවිතේ මා හා එදා ගී පද.
| SONG | Jeevithe Ma Ha Eda |
|---|---|
| SINGER | Nishan Fernando |
| LYRICIST | Nishan Fernando |
| COMPOSER | Gihen Nishan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Jeevithe Ma Ha Eda Lyrics Singlish
Jeevithe ma ha edha aadharen hidinna semadha
Ki katha golu vi medha paaluven ma thani vuna
Vindagami paminena duk susum vedhanaa
Oba thutin hidi nam me sasara bhavaye pura.......
Duppathva ma ipida aadharaya illanna
Aa nisa oba heragiya
E dunna duk ginna ma hadata vaavanna
Bari bavama oba dannava.....
Vindagami paminena duk susum vedhanaa
Oba thutin hidi nam me sasara bhavaye pura.......
Jeevithe ma ha edha..........
Oba sathutu karavanna oba langin ma inna
Dutu sihina ada bodhavelaa
Oba nathiva ma gevva siv vasara gathavenna
Kalpayath mata madi vuna.....
Vindagami paminena duk susum vedhanaa
Oba thutin hidi nam me sasara bhavaye pura.......
Jeevithe ma ha edha..........ජීවිතේ මා හා එදා ගී පද
ජීවිතේ මා හා එදා ආදරෙන් හිඳින්න සැමදා
කී කතා ගොළු වී මෙදා පාළුවෙන් මා තනි වුණා
විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා
ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා.......
දුප්පත්ව මා ඉපිද ආදරය ඉල්ලන්න
ආ නිසා ඔබ හැරගියා
ඒ දුන්න දුක් ගින්න මා හදට වාවන්න
බැරි බවම ඔබ දන්නවා.....
විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා
ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා.......
ජීවිතේ මා හා එදා..........
ඔබ සතුටු කරවන්න ඔබ ළඟින් මා ඉන්න
දුටු සිහින අද බොඳවෙලා
ඔබ නැතිව මා ගෙව්ව සිව් වසර ගතවෙන්න
කල්පයත් මට මදි වුණා.....
විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා
ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා.......
ජීවිතේ මා හා එදා..........
Related Songs and Tags
Jeevithe Ma Ha Eda LyricsJeevithe Ma Ha Eda Lyrics Englishජීවිතේ මා හා එදාජීවිතේ මා හා එදා ගීතයේ පද පෙළLyrics With TransliterationNishan Fernando SongsNishan Fernando LyricsFernando LyricsGihen Nishan ComposerNishan Fernando Lyricist