Pama Na Api Thawath Lyrics
“Ayagena nethu piyan seetha rae kaluware” (අයාගෙන නෙතු පියන් සීත රෑ කළුවරේ), Pama Na Api Thawath (පමා නෑ අපි තවත්) lyrics: a Sinhala love song sung by Nishantha Godagama, with words by Rusarani Godagamage and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ayagena nethu, and in Sinhala it is පමා නෑ අපි තවත් ගී පද.
| SONG | Pama Na Api Thawath |
|---|---|
| SINGER | Nishantha Godagama |
| LYRICIST | Rusarani Godagamage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Pama Na Api Thawath Lyrics Singlish
Ayagena nethu piyan seetha rae kaluware
Bala imi mama hetath vadinathuru sanda mage
Gala yana kandulu bindu anorae vehi wage
Pama nae api thavath
(Vasanthaya abhimuwe......//)
Sinasena oya deneth ma gena sith vile
Diva rae numba dakin sihinayak se priye
Hadagena inna bae mage hitha numba wage
Kiyadenum maenu vu varada kimadaei mage
Gala yana kandulu bindu anorae vehi wage
Pama nae api thavath
(Vasanthaya abhimuwe......//)
Viramaya avasi nam thabannata adare
Makalanum maenavi hema mathakayan ma kere
Udavena heta dine sathuta sapirunu numbae
Subasiri pathannam kandulu sangava nethe
Gala yana kandulu bindu anorae vehi wage
Pama nae api thavath
(Vasanthaya abhimuwe......//)පමා නෑ අපි තවත් ගී පද
අයාගෙන නෙතු පියන් සීත රෑ කළුවරේ
බලා ඉමි මම හෙටත් වඩිනතුරු සඳ මගේ
ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ
පමා නෑ අපි තවත්
(වසන්තය අභිමුවේ......//)
සිනාසෙන ඔය දෙනෙත් මා ගැන සිත් විලේ
දිවා රෑ නුඹ දකින් සිහිනයක් සේ ප්‍රියේ
හදාගෙන ඉන්න බෑ මගේ හිත නුඹ වගේ
කියාදෙනු මැන වූ වරද කිමදැයි මගේ
ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ
පමා නෑ අපි තවත්
(වසන්තය අභිමුවේ......//)
විරාමය අවැසි නම් තබන්නට ආදරේ
මකාලනු මැනවි හැම මතකයන් මා කෙරේ
උදාවෙන හෙට දිනේ සතුට සපිරුණු නුඹේ
සුබාසිරි පතන්නම් කඳුළු සඟවා නෙතේ
ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ
පමා නෑ අපි තවත්
(වසන්තය අභිමුවේ......//)
Related Songs and Tags
Pama Na Api Thawath LyricsPama Na Api Thawath Lyrics Englishපමා නෑ අපි තවත්පමා නෑ අපි තවත් ගීතයේ පද පෙළLyrics With TransliterationNishantha Godagama SongsNishantha Godagama LyricsGodagama LyricsPriyantha Navalage ComposerRusarani Godagamage Lyricist