Sansaraye Lyrics
“Sansaraye obe hita asse sira vela” (සංසාරයේ ඔබේ හිත අස්සේ සිර වෙලා): Sansaraye (සංසාරයේ) lyrics, a Sinhala love song sung by Niwanka Abeyratne, with words and music by Niran Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සංසාරයේ ගී පද.
| SONG | Sansaraye |
|---|---|
| SINGER | Niwanka Abeyratne |
| LYRICIST | Niran Fernando |
| COMPOSER | Niran Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sansaraye Lyrics Singlish
Sansaraye obe hita asse sira vela
Jeevithe sonduruthama sihinayai mata oya
Me taram senehasak hadawathe randa
Devliye sinahawan numbe hemadama winda
(man adarei panatat wada......//)
Taru yayaye obawa mata hamuwe nam
Keherelle sangaveela obe nethu sipagannam
Hada vimane hora rahase lan wenam
Ma ehima sira veela adare pawasannam
Prarthanawak kala mage we yai kiya
Sonduriye oba taram snehayak na sada
(man adarei panatat wada......//)
Sansaraye.......සංසාරයේ ගී පද
සංසාරයේ ඔබේ හිත අස්සේ සිර වෙලා
ජීවිතේ සොඳුරුතම සිහිනයයි මට ඔයා
මේ තරම් සෙනෙහසක් හදවතේ රන්දා
දෙව්ලියේ සිනහාවන් නුඹේ හැමදාම වින්දා
(මං ආදරෙයි පණටත් වඩා......//)
තරු යායේ ඔබව මට හමුවේ නම්
කෙහෙරැල්ලේ සැඟවීලා ඔබේ නෙතු සිපගන්නම්
හද විමනේ හොර රහසේ ළං වෙන්නම්
මා එහිම සිර වීලා ආදරේ පවසන්නම්
ප්‍රාර්ථනාවක් කළා මාගේ වේ යැයි කියා
සොඳුරියේ ඔබ තරම් ස්නේහයක් නෑ සදා
(මං ආදරෙයි පණටත් වඩා......//)
සංසාරයේ.......
Performances of Sansaraye
Cover versions, live performances, and reality-show contestant performances of “Sansaraye” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansaraye LyricsSansaraye Lyrics Englishසංසාරයේසංසාරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiwanka Abeyratne SongsNiwanka Abeyratne LyricsAbeyratne LyricsNiran Fernando ComposerNiran Fernando Lyricist




