Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chathushka Dhanasekara
  3. Oba Nisamai Lyrics

Oba Nisamai Lyricsby
Chathushka DhanasekaraNoel Raj

Oba Nisamai - Singer, Lyricist & Composer

Oba Nisamai Lyrics in Sinhala (ඔබ නිසාමයි ගී පද) and English by Chathushka Dhanasekara and Noel Raj, written by Shehan Galahitiyawa and composed by Priyantha Navalage. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Oba Nisamai
SINGER
Chathushka Dhanasekara, Noel Raj
LYRICIST
Shehan Galahitiyawa
COMPOSER
Priyantha Navalage
VIEWS
3

Oba Nisamai Lyrics

Adaren ikilanna 
Papu gabe turulu vi 
Mage me nethu piya salenne 
Hagum didi 
Oba nisamai.. oba nisamai
Midume dura yanna 
Seethalen gaheddi 
Hadu mal pipenne adare daneddi 
Oba nisamai.. oba nisamai
Api nisamai.. api nisamai

Mage sitha purawe veli athi thurawe 
Hagum kalpayak purawe 
Soya hema vathawe 
Mawa sanda sinawe 
Kiyadenam hagum rosa pem kathawawe

Sara sanda sinasi raye thani vunave 
Deye uthuran susum senasuma genave 
Sada bawa purawe mage pana oyanne 
Themi nek mal thutin seda sitha sinase

Adaren ikilanna 
Papu gabe turulu vi 
Mage me nethu piya salenne 
Hagum didi 
Oba nisamai.. oba nisamai
Midume dura yanna 
Seethalen gaheddi 
Hadu mal pipenne adare daneddi 
Oba nisamai.. oba nisamai
Api nisamai.. api nisamai

ඔබ නිසාමයි ගී පද

ආදරෙන් ඉකිලන්න 
පපු ගැබේ තුරුළු වී 
මගෙ මේ නෙතු පියා සැලෙන්නේ 
හැඟුම් දිදී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
මීදුමේ දුර යන්න 
සීතලෙන් ගැහෙද්දී 
හාදු මල් පිපෙන්නේ ආදරේ දැනෙද්දී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
අපි නිසාමයි.. අපි නිසාමයි     

මගේ සිත පුරාවේ වෙලී ඇති තුරාවේ 
හැඟුම් කල්පයක් පුරාවේ 
සොයා හැම වතාවේ 
මවා සඳ සිනාවේ 
කියාදෙන්නම් හැඟුම් රෝස පෙම් කතාවේ 

සරා සඳ සිනාසී රැයේ තනි වුනාවේ 
දැයේ උතුරන සුසුම් සැනසුම ගෙනාවේ 
සදා බව පුරාවේ මගේ පණ ඔයානේ 
තෙමී නෙක් මල් තුටින් සේද සිත සිනාසේ 

ආදරෙන් ඉකිලන්න 
පපු ගැබේ තුරුළු වී 
මගෙ මේ නෙතු පියා සැලෙන්නේ 
හැඟුම් දිදී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
මීදුමේ දුර යන්න 
සීතලෙන් ගැහෙද්දී 
හාදු මල් පිපෙන්නේ ආදරේ දැනෙද්දී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
අපි නිසාමයි.. අපි නිසාමයි

Frequently Asked Questions

Who sang Oba Nisamai?

Chathushka Dhanasekara performed Oba Nisamai. Chathushka Dhanasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Oba Nisamai lyrics?

The lyrics for Oba Nisamai were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Oba Nisamai?

Priyantha Navalage composed the music for Oba Nisamai. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Oba Nisamai lyrics?

You can find the Oba Nisamai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Nisamai?

Oba Nisamai has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ නිසාමයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ නිසාමයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Oba Nisamai LyricsOba Nisamai Lyrics Englishඔබ නිසාමයිඔබ නිසාමයි ගීතයේ පද පෙළLyrics With TransliterationChathushka Dhanasekara SongsChathushka Dhanasekara LyricsDhanasekara LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist

Comments

ShareShare "Oba Nisamai" by Chathushka Dhanasekara

Song Video

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    789
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    386
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    64
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    59
  • Chuttak Chuttak LyricsYohani
    51
  • Bambara Nade LyricsBachi Susan
    48
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    46
  • Dana Danath LyricsJude Rogans
    45
  • Himaleta Wada Usai LyricsJude Rogans
    42
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    35