Song Details: Singer & Composer Information
Ma Dawa Lyrics in Sinhala (මා දවා ගී පද) and English by Nuwan Deshapriya, written by Tharindu Harshana and composed by Dilshan L Silva. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Dawa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Ma Dawa Lyrics

ma dawa ma paaralaa handawala nokiyaa giyaa
hada welaa susuman oyaa langa kalaa sanwedanaa
hada paaranaa aadara kathaa thani mata tiyaa
oba ikman welaa dura giyaa eka vaarayak
aadare aayeth rahase awith nawathawi nam
heene pura oba ee sadaa miyademi
oyaa magemai kiyaa mage kiyaa.....

hamuwelaa wen welaa pem keruu maa hade
ada oyaa ko kiyaa ahanawaa aadare
numbe hithumathe meruwath sene
amanaapayak naeha saththamai pana mage
oba ikman welaa dura giyaa eka vaarayak
aadare aayeth rahase awith nawathawi nam
heene pura oba ee sadaa miyademi
oyaa magemai kiyaa mage kiyaa.....

wen wunath suba pataa aadare maawathe
hamuwemu wasthuwe aayemath aadaren.....

ma dawa ma paaralaa.....

මා දවා ගී පද

මා දවා මා පාරලා හඬවලා නොකියා ගියා
හද වෙලා සුසුමන් ඔයා ළං කළා සංවේදනා
හද පාරනා ආදර කතා තනි මට තියා
ඔබ ඉක්මන් වෙලා දුර ගියා එක වාරයක් 
ආදරේ ආයෙත් රහසේ ඇවිත් නැවතේවි නම්
හීනේ පුරා ඔබ ඒ සදා මියැදෙමි 
ඔයා මගේමයි කියා මගේ කියා.....

හමුවෙලා වෙන් වෙලා පෙම් කෙරූ මා හදේ 
අද ඔයා කෝ කියා අහනවා ආදරේ
නුඹේ හිතුමතේ මැරුවත් සෙනේ 
අමනාපයක් නැහැ සත්තමයි පණ මගේ
ඔබ ඉක්මන් වෙලා දුර ගියා එක වාරයක් 
ආදරේ ආයෙත් රහසේ ඇවිත් නැවතේවි නම්
හීනේ පුරා ඔබ ඒ සදා මියැදෙමි 
ඔයා මගේමයි කියා මගේ කියා.....

වෙන් වුණත් සුබ පතා ආදරේ මාවතේ
හමුවෙමු වස්තුවේ ආයෙමත් ආදරෙන්.....

මා දවා මා පාරලා.....

Frequently Asked Questions

Who sang Ma Dawa?

Nuwan Deshapriya performed Ma Dawa. Nuwan Deshapriya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ma Dawa lyrics?

The lyrics for Ma Dawa were written by Tharindu Harshana. Tharindu Harshana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ma Dawa?

Dilshan L Silva composed the music for Ma Dawa. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ma Dawa complete lyrics?

You can find the complete Ma Dawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Dawa?

Ma Dawa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා දවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා දවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Dawa LyricsMa Dawa Song LyricsMa Dawa Lyrics Englishමා දවා Lyricsමා දවා ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Deshapriya SongsNuwan Deshapriya LyricsDeshapriya LyricsDeshapriya Song LyricsDilshan L Silva ComposerTharindu Harshana Lyricist
Comments & Discussion

Share your thoughts about "Ma Dawa" or discuss the lyrics with other music lovers.

Loading comments...