Sihina Sithum Lyrics
by Nuwan Laksri
“Sihina situm mage pathum seya” (සිහින සිතුම් මාගේ පැතුම් සේයා): Sihina Sithum (සිහින සිතුම්) lyrics, a Sinhala heartbreak song sung by Nuwan Laksri, with words and music by Suresh Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sihina situm, and in Sinhala it is සිහින සිතුම් ගී පද.
| SONG | Sihina Sithum |
|---|---|
| SINGER | Nuwan Laksri |
| LYRICIST | Suresh Gamage |
| COMPOSER | Suresh Gamage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sihina Sithum Lyrics Singlish
Sihina situm mage pathum seya
Obe ruva man snehe sitin randuna
Daase nura kiwa katha asuna
Mage hadin adarayak anduna
(Mage adare hadin obe jeevithe namin......//)
Thuhinaye ven vune sonduru sit heradama
E davasa sihi kale yali noenu divi pura
(Obata lan lan vune siyalu de athahara.......//)
Sitada yali obe kere apa mathakayan avadi ve
Veradi athi vunath lan venna oya deneth
(Obata lan lan vune siyalu de athahara.......//)
Sihina situm.........සිහින සිතුම් ගී පද
සිහින සිතුම් මාගේ පැතුම් සේයා
ඔබේ රුව මං ස්නේහේ සිතින් රැඳුනා
දෑසේ නුරා කීව කතා ඇසුණා
මාගේ හදින් ආදරයක් ඇඳුණා
(මගේ ආදරේ හදින් ඔබේ ජීවිතේ නමින්......//)
තුහිනයේ වෙන් වුණේ සොඳුරු සිත් හැරදමා
ඒ දවස සිහි කළේ යළි නොඑනු දිවි පුරා
(ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා.......//)
සිතද යළි ඔබ කෙරේ අප මතකයන් අවදි වේ
වැරදි ඇති වුණත් ළං වෙන්න ඔය දෙනෙත්
(ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා.......//)
සිහින සිතුම්.........
Related Songs and Tags
Sihina Sithum LyricsSihina Sithum Lyrics Englishසිහින සිතුම්සිහින සිතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Laksri SongsNuwan Laksri LyricsLaksri LyricsSuresh Gamage ComposerSuresh Gamage Lyricist