Nube Puthuma Wennam Lyrics
“Jeevithayata aadare labune mata palamuven” (ජීවිතයට ආදරේ ලැබුනේ මට පළමුවෙන්), Nube Puthuma Wennam (නුඹේ පුතුම වෙන්නම්) lyrics: a Sinhala song about a father sung by Nuwan S Kelum, with music by Gayan Randy Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Jeevithayata aadare, and in Sinhala it is නුඹේ පුතුම වෙන්නම් ගී පද.
| SONG | Nube Puthuma Wennam |
|---|---|
| SINGER | Nuwan S Kelum |
| LYRICIST | Nuwan S Kelum |
| COMPOSER | Gayan Randy Perera |
| CATEGORY | Father, Mother |
| VIEWS | 8 |
| UPDATED |
Nube Puthuma Wennam Lyrics Singlish
Jeevithayata aadare labune mata palamuven
Maa pathuwa loke arambumath numba depalagen
Sihiwenawa maniyani sihi karami piyathumani
Nidukin inu manawi nidukin inu manawi.....
Lak derana matha piyanagannata mata waram dun
Maa yanena maga suba karananta pasu pasin unnu
Mata muna gasunu hemata kalin hamuwuye numba senehasin
Me bhawaye men mathu bhawayedit numbe puthuma wennam
Numbe puthuma wennam......
Divi mage waradinna yana than mata penwa dunnu
Mage lowe hiru sandu lesin maa langin unnu
Mata muna gasunu hemata kalin hamuwuye numba senehasin
Me bhawaye men mathu bhawayedit numbe puthuma wennam
Numbe puthuma wennam......
Jeevithayata aadare......නුඹේ පුතුම වෙන්නම් ගී පද
ජීවිතයට ආදරේ ලැබුනේ මට පළමුවෙන්
මා පැතුව ලෝකේ ඇරඹුමත් නුඹ දෙපළගෙන්
සිහිවෙනවා මැණියනි සිහි කරමි පියතුමනි
නිදුකින් ඉනු මැනවි නිදුකින් ඉනු මැනවි.....
ලක් දෙරණ මත පියනගන්නට මට වරම් දුන්
මා යනෙන මග සුබ කරනන්ට පසු පසින් උන්නු
මට මුණ ගැසුණු හැමට කලින් හමුවුයේ නුඹ සෙනෙහසින්
මේ භවයේ මෙන් මතු භවයෙදිත් නුඹේ පුතුම වෙන්නම්
නුඹේ පුතුම වෙන්නම්......
දිවි මගේ වරදින්න යන තැන් මට පෙන්වා දුන්නු
මගේ ලොවේ හිරු සඳු ලෙසින් මා ළඟින් උන්නු
මට මුණ ගැසුණු හැමට කලින් හමුවුයේ නුඹ සෙනෙහසින්
මේ භවයේ මෙන් මතු භවයෙදිත් නුඹේ පුතුම වෙන්නම්
නුඹේ පුතුම වෙන්නම්......
ජීවිතයට ආදරේ......
Related Songs and Tags
Nube Puthuma Wennam LyricsNube Puthuma Wennam Lyrics Englishනුඹේ පුතුම වෙන්නම්නුඹේ පුතුම වෙන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan S Kelum SongsNuwan S Kelum LyricsGayan Randy Perera ComposerNuwan S Kelum Lyricist