Jazz Landa Lyrics by Nuwandi ErangaRavi Jay
Jazz Landa (Jazz ළඳ) is a Sinhala song sung by Nuwandi Eranga and Ravi Jay. The lyrics were written by Ravi Jay, and the music is composed by Charitha Attalage. This page presents the Jazz Landa lyrics in Sinhala script (Jazz ළඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jazz Landa |
|---|---|
| SINGER | Nuwandi Eranga, Ravi Jay |
| LYRICIST | Ravi Jay |
| COMPOSER | Charitha Attalage |
| VIEWS | 10 |
| UPDATED |
Jazz Landa Lyrics
Swara warana parada
Moda hina aheena
Swara hata rawatawa
Jazz gayana landa man
(Jazz wayana landa man)...//
Karakewena manasa raya sarasa
Neka asa rasa mama winda
Dena dena rawatawena sitha rawata
Rathi sapaka suba mama winda
Kurulu piyapath sira karala netha
Kurulu piyapath sira keruwa mama
Igilenu akamathi Jazz gayana landa man
Andure matha hewwa jeewithe pata pata
Dawena gathin midila yannai one aetha
Wenna ma math amathak wenna
Danena duka ida denna enna sathuta
Nobalan madesa wesangana wilasa
Daivayen beta ka sitha ikibindiyi
Ahunada? Danunada? E duka ma sitha gayana
Sinamuwin me sangeethaya mada
Enna mage athagath
Raga lowakata yan gini dawena nagna mulu gatha sipagath
Atha miyadunu heena lamada mada emata
Enna denna ewata pana pibidenna
Kalaya dey sangeethaya me jeewithe gayana shoka thanuwa man wi
Widinnai one jeewithe widawanna nemenam
Mata kumatada riyalatiya
Swara warana parada
Moda hina aheena
Swara hata rawatawa
Jazz gayana landa man
(Jazz wayana landa man)...//Jazz ළඳ ගී පද
ස්වර වරණ පරදා
මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
Jazz ගයන ළඳ මං
(Jazz වයන ළඳ මං)...//
කරකැවෙනා මනසා රැය සරසා
නේක ආස රස මම වින්දා
දැන දැන රැවටවෙනා සිත රවටා
රති සැපක සුබ මම වින්දා
කුරුළු පියාපත් සිර කරලා නැත
කුරුළු පියාපත් සිර කෙරුවා මම
ඉගිලෙනු අකමැති Jazz ගයන ළඳ මං
අඳුරෙ මත හෙව්වා ජීවිතේ පාට පාට
දැවෙන ගතින් මිදිලා යන්නයි ඕනෙ ඈත
වෙන්න මා මත් අමතක වෙන්න
දැනෙන දුක ඉඩ දෙන්න එන්න සතුට
නොබලන් මදෙස වෙසඟනක විලස
දෛවයෙන් බැට කෑ සිත ඉකිබිඳියි
ඇහුනද? දැනුනද? ඒ දුක මා සිත ගයන
සිනාමුවින් මේ සංගීතය මැද
එන්න මගේ අතගත්
රාග ලොවකට යං ගිනි දැවෙන නග්න මුලු ගත සිපගත්
ඇත මියැදුනු හීන ලමැද මැද එමට
එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න
කාලය දෙයි සංගීතය මේ ජිවිතෙ ගයන ශෝක තනුව මං විය
විඳින්නයි ඕනෙ ජිවිතෙ විඳවන්න නෙමෙනම්
මට කුමටද රියැලැටිය
ස්වර වරණ පරදා
මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
Jazz ගයන ළඳ මං
(Jazz වයන ළඳ මං)...//Performances of Jazz Landa
Cover versions, live performances, and reality-show contestant performances of “Jazz Landa” on YouTube.
Cover Versions · 12
▶CoverJazz Landa (feat. Ravi Jay & Nuwandi Eranga)Charitha Attalage - Topic
▶CoverJazz Landa (feat. Ravi Jay & Nuwandi Eranga)Charitha Attalage - Topic
▶CoverJazz Landa | Jazz ළඳ | Remix | Nuwandi ft. Ravi Jay | Charitha Attalage | Sneezer MusicSneezer Music
▶CoverJazz Landa (Sanula Jr Remix) - Nuwandi ft. Ravi Jay & Charitha AttalageSanula Jr
▶CoverRavi Jay All In One | Ravi Jay Songs Mix | Sinhala Rap Collection | Best of Ravi JayFine Booth
▶CoverJazz Landa -Nuwandi ft. Ravi Jay |Charitha Attalage | COVER | Shammika Geeshanth ,Thejani UdawaththaShammika Geeshanth
▶CoverJazz Landa (Jazz ළඳ) - Nuwandi ft. Ravi Jay | Charitha Attalage | MALIK REMIXMALIK
▶CoverJazz Landa (Jazz ළඳ) Cover by Nanduni ft Vihanga | Thuvindu MuthukumaraAsiT Studios
▶CoverJazz Landa - Nuwandi ft Ravi Jay | Charitha Attalage [SMSC MUSIC REMIX]SMSC MUSIC
▶CoverJazz Landa (DJ Kush ReDrum) - Nuwandi ft Ravi Jay | Fire Hitz MusicFire Hitz Music
▶CoverJazz ළඳ | cover by Nanduni ft. Vihanga | Thuvindu MuthukumaraNanduni Thakshila
▶CoverJazz Landa (Jazz ළඳ) - Nuwandi ft. Ravi Jay | Charitha RemixHirushan Got Audio& Remixes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jazz Landa LyricsJazz Landa Lyrics EnglishJazz ළඳJazz ළඳ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwandi Eranga SongsNuwandi Eranga LyricsEranga LyricsCharitha Attalage ComposerRavi Jay Lyricist