Pujawak Adare (Poojawak Adare) Lyrics by Oshada Akash
Pujawak Adare (Poojawak Adare) (පූජාවක් ආදරේ) is a Sinhala song sung by Oshada Akash. The lyrics were written by Prasanna Kumara Dammalage, and the music is composed by Hashan Thilina. This page presents the Pujawak Adare (Poojawak Adare) lyrics in Sinhala script (පූජාවක් ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pujawak Adare (Poojawak Adare) |
|---|---|
| SINGER | Oshada Akash |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Hashan Thilina |
| VIEWS | 4 |
| UPDATED |
Pujawak Adare (Poojawak Adare) Lyrics
Poojawak aadare maa sithanaa paridi
Kawadaawath nae sithe kisi wenasak ipadee
Oba wen wee yanna giyath kiyaa mese norandee
Oya roo nam nomekewee sada mage sithangi
(Dosak maa nokiyamee weraddak nopatamee
Aadare kala hithin waira maa nokarami...//)
Therum gaddii dennata dennaa kaale hugak gewilaa
Gelapum nogelapum soyaa thaniyen theeranee karalaa
Nogihin unna nam thaw tikak iwasalaa
Pana thiyenaa thuruma man oba langin innawaa
(Dosak maa nokiyamee weraddak nopatamee
Aadare kala hithin waira maa nokarami...//)
Mohothak gaaneh sihiyata nagilaa unnee mage kiyalaa
Adath daasa mehe themenaa mathaken yanna baa midilaa
Nogihin unna nam thaw tikak iwasalaa
Pana thiyenaa thuruma man oba langin innawaa....
Poojawak aadare maa....පූජාවක් ආදරේ ගී පද
පූජාවක් ආදරේ මා සිතනා පරිදි
කවදාවත් නෑ සිතේ කිසි වෙනසක් ඉපදී
ඔබ වෙන් වී යන්න ගියත් කියා මෙසේ නොරැඳී
ඔය රූ නම් නොමැකේවී සදා මගේ සිතැඟි
(දොසක් මා නොකියමී වැරැද්දක් නොපතමී
ආදරේ කළ හිතින් වෛර මා නොකරමි...//)
තේරුම් ගද්දී දෙන්නාට දෙන්නා කාලේ හුඟක් ගෙවිලා
ගැලපුම් නොගැලපුම් සොයලා තනියෙන් තීරණේ කරලා
නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා
පණ තියෙනා තුරුම මං ඔබ ළඟින් ඉන්නවා
(දොසක් මා නොකියමී වැරැද්දක් නොපතමී
ආදරේ කළ හිතින් වෛර මා නොකරමි...//)
මොහොතක් ගානේ සිහියට නැගිලා උන්නේ මගේ කියලා
අදටත් දෑස මේ තෙමෙනා මතකෙන් යන්න බෑ මිදිලා
නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා
පණ තියෙනා තුරුම මං ඔබ ළඟින් ඉන්නවා....
පූජාවක් ආදරේ මා....
Related Songs and Tags
Pujawak Adare (Poojawak Adare) LyricsPujawak Adare (Poojawak Adare) Lyrics Englishපූජාවක් ආදරේපූජාවක් ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationOshada Akash SongsOshada Akash LyricsAkash LyricsHashan Thilina ComposerPrasanna Kumara Dammalage Lyricist