Kello Nam Epa Lyrics by Ovin Rajapaksha
Kello Nam Epa (කෙල්ලෝ නම් එපා) is a Sinhala song sung by Ovin Rajapaksha. This page presents the Kello Nam Epa lyrics in Sinhala script (කෙල්ලෝ නම් එපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kello Nam Epa |
|---|---|
| SINGER | Ovin Rajapaksha |
| LYRICIST | Ovin Rajapaksha |
| COMPOSER | Ovin Rajapaksha |
| VIEWS | 8 |
| UPDATED |
Kello Nam Epa Lyrics
(Ayyo mata kello nam epa
Ai yayiyo mata kello nam epa
Mage ammo mata kello nam epa
Ane deiyo kello nam epa......//)
Davasak da man paare yanakota Desi nanga dosi aragena
Inne Wattala athe pittala dunne oluwa palenna dosthara
Kuch nahi ma desi gahuwawa genu chapalai man denagaththa
Ane chutto chuti patto kello kattai un lili putto......
Man langa indagena narang kawa kawa Desi himihita kasi mallata
Vidde matath nodanenna dosthara
Omehi booba ayorabba genu chapalai man denagaththa
Ane chutto chuti patto kello kattai un lili putto......
Ayyo mata.......////කෙල්ලෝ නම් එපා ගී පද
(අයියෝ මට කෙල්ලෝ නම් එපා
අයි යයියෝ මට කෙල්ලෝ නම් එපා
මගේ අම්මෝ මට කෙල්ලෝ නම් එපා
ආනේ දෙයියෝ කෙල්ලෝ නම් එපා......//)
දවසක් දා මං පාරේ යනකොට ඩේසි නංගා දෝසි අරගෙන
ඉන්නේ වත්තල අතේ පිත්තල දුන්නේ ඔළුව පැලෙන්න දොස්තර
කුච් නහී මා දේසි ගැහුවා ගෑනු චපලයි මං දැනගත්තා
අනේ චුට්ටෝ චූටි පැට්ටෝ කෙල්ලෝ කට්ටයි උන් ලිලි පුට්ටෝ......
මං ළඟ ඉඳගෙන නාරං කව කව ඩේසි හිමිහිට කාසි මල්ලට
විද්දේ මටත් නොදැනෙන්න දොස්තර
ඔමෙහි බූබා අයෝරබ්බා ගෑනු චපලයි මං දැනගත්තා
අනේ චුට්ටෝ චූටි පැට්ටෝ කෙල්ලෝ කට්ටයි උන් ලිලි පුට්ටෝ......
අයියෝ මට.......////
Related Songs and Tags
Kello Nam Epa LyricsKello Nam Epa Lyrics Englishකෙල්ලෝ නම් එපාකෙල්ලෝ නම් එපා ගීතයේ පද පෙළLyrics With TransliterationOvin Rajapaksha SongsOvin Rajapaksha LyricsRajapaksha LyricsOvin Rajapaksha ComposerOvin Rajapaksha Lyricist