Re Yame Sithala Lyrics
by Pahan Silu
“Raa yaame seethale, siripaade meedume” (රෑ යාමේ සීතලේ, සිරිපාදේ මීදුමේ): Re Yame Sithala (රෑ යාමේ සීතල) lyrics, a Sinhala Buddhist devotional song sung by Pahan Silu, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Raa yaame, and in Sinhala it is රෑ යාමේ සීතල ගී පද.
| SONG | Re Yame Sithala |
|---|---|
| SINGER | Pahan Silu |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 6 |
| UPDATED |
Re Yame Sithala Lyrics Singlish
Raa yaame seethale - siripaade meedume
Api hama bathi gee gaya - vandinata yamu muni siripa
Gatha soda piruwata andala
Sumana saman devi sihikarala
Hada bathiyen karuna karala
Lan vemu muni siripa wethata
Ira sevaya balala - awata siriya penila
Sema devi pihiten haa balayen - vandinemu api muni siripa
Samanalayange - samana thatu athare
Samana kande - sematama saama we
Saadu saadu saadu - handa pathire yaalu
Muni siripa apa me wadaa - saadu saadu saaduරෑ යාමේ සීතල ගී පද
රෑ යාමේ සීතලේ - සිරිපාදේ මීදුමේ
අපි හැම බැති ගී ගයා - වඳිනට යමු මුණි සිරිපා
ගත සෝදා පිරුවට ඇඳලා
සුමන සමන් දෙවි සිහිකරලා
හද බැතියෙන් කරුණා කරලා
ළං වෙමු මුණි සිරිපා වෙතටා
ඉර සේවය බලලා - අවට සිරිය පෙනිලා
සැම දෙවි පිහිටෙන් හා බලයෙන් - වඳිනෙමු අපි මුණි සිරිපා
සමනළයන්ගේ - සමනළ තටු අතරේ
සමනළ කන්දේ - සැමටම සාමය වේ
සාදු සාදු සාදු - හඬ පැතිරේ යාළු
මුණි සිරිපා අප මෙ වැදා - සාදු සාදු සාදුRelated Songs and Tags
Re Yame Sithala LyricsRe Yame Sithala Lyrics Englishරෑ යාමේ සීතලරෑ යාමේ සීතල ගීතයේ පද පෙළLyrics With TransliterationPahan Silu SongsPahan Silu LyricsSilu Lyrics