Dewashirwadayakin Lyrics
“Devashirvadayakinmai oyava mata labune” (දේවාශිර්වාදයකින්මයි ඔයාව මට ලැබුණේ), Dewashirwadayakin (දේවාශිර්වාදයකින්) lyrics: a Sinhala heartbreak song sung by Pansilu Manohara, with words by Chathura Rathnayaka and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දේවාශිර්වාදයකින් ගී පද, and many know it simply as Devashirvadayakinmai oyava.
| SONG | Dewashirwadayakin |
|---|---|
| SINGER | Pansilu Manohara |
| LYRICIST | Chathura Rathnayaka |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Dewashirwadayakin Lyrics Singlish
Devashirvadayakinmai oyava mata labune
Mage pavak ati e hindai api dan ven venne
Mata mage adu padukam pennuva nam numba kalin
Math minihek velaa oyaa langa innavaa.....
Oyaa kiwwa de kanata gatthe nae oyaata vihilu kalaa
Matath vadaa galapena aya iddi mage turule hitiyaa
Peradunaa aadare man numbe depaye duvili vage
Mata mage adu padukam pennuva nam numba kalin
Math minihek velaa oyaa langa innavaa.....
Hoyanna bae manikak numba vage aatma deka thunakinn
Giyapu thanaka satutinma inna mage aashirvaade arang
Mata mage adu padukam pennuva nam numba kalin
Math minihek velaa oyaa langa innavaa.....
Devashirvadayakinmai.....දේවාශිර්වාදයකින් ගී පද
දේවාශිර්වාදයකින්මයි ඔයාව මට ලැබුණේ
මගේ පවක් ඇති ඒ හින්දයි අපි දැන් වෙන් වෙන්නේ
මට මාගේ අඩු පාඩුකම් පෙන්නුවා නම් නුඹ කලින්
මාත් මිනිහෙක් වෙලා ඔයා ළඟ ඉන්නවා.....
ඔයා කිව්ව දේ කණට ගත්තේ නෑ ඔයාට විහිළු කළා
මටත් වඩා ගැලපෙන අය ඉද්දී මගේ තුරුලේ හිටියා
පැරදුණා ආදරේ මං නුඹේ දෙපයේ දූවිලි වගේ
මට මාගේ අඩු පාඩුකම් පෙන්නුවා නම් නුඹ කලින්
මාත් මිනිහෙක් වෙලා ඔයා ළඟ ඉන්නවා.....
හොයන්න බෑ මැණිකක් නුඹ වගේ ආත්ම දෙක තුනකින්
ගියපු තැනක සතුටින්ම ඉන්න මගේ ආශිර්වාදේ අරන්
මට මාගේ අඩු පාඩුකම් පෙන්නුවා නම් නුඹ කලින්
මාත් මිනිහෙක් වෙලා ඔයා ළඟ ඉන්නවා.....
දේවාශිර්වාදයකින්මයි.....
Related Songs and Tags
Dewashirwadayakin LyricsDewashirwadayakin Lyrics Englishදේවාශිර්වාදයකින්දේවාශිර්වාදයකින් ගීතයේ පද පෙළLyrics With TransliterationPansilu Manohara SongsPansilu Manohara LyricsManohara LyricsAshan Fernando ComposerChathura Rathnayaka Lyricist