Pera Pinata Lyrics by Pasindu Praveen
Pera Pinata (පෙර පිනට) is a Sinhala song sung by Pasindu Praveen. This page presents the Pera Pinata lyrics in Sinhala script (පෙර පිනට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pera Pinata |
|---|---|
| SINGER | Pasindu Praveen |
| VIEWS | 2 |
| UPDATED |
Pera Pinata Lyrics
Pera pinata mata obawa himi wu nisa
Mage athmayama harima lassana una
(kawadaka ho denetha piyawena thura
Ma obage oba mage vitharai sada...//)
Eka sewanakata wenna peruman pura
Rahasema ape senehe uthura giya
Bhawayen bhawe indan oba ekka ma
Ena bawa dutuwadama derum giya
Oba mage vitharai sada
Ma obage vitharai sada
Pera pinata mata obawa....
Mata oba tharam watina thaw sampathak
Me loke hamuwenna na ayemath
As deka wage numba raka gami mamath
Mage athmayama obata barai thawath
Oba mage vitharai sada
Ma obage vitharai sada
Pera pinata mata obawa....
(Ma obage oba mage vitharai sada...//)පෙර පිනට ගී පද
පෙර පිනට මට ඔබව හිමි වූ නිසා
මගෙ ආත්මයම හරිම ලස්සන උනා
(කවදාක හෝ දෙනෙත පියවෙන තුරා
මා ඔබගෙ ඔබ මාගෙ විතරයි සදා...//)
එක සෙවනකට වෙන්න පෙරුමන් පුරා
රහසෙම අපේ සෙනෙහෙ උතුරා ගියා
භවයෙන් භවේ ඉඳන් ඔබ එක්ක මා
එන බව දුටුවදාම දෑරුම් ගියා
ඔබ මාගෙ විතරයි සදා
මා ඔබගෙ විතරයි සදා
පෙර පිනට මට ඔබව....
මට ඔබ තරම් වටින තව සම්පතක්
මේ ලෝකෙ හමුවෙන්නෙ නෑ ආයෙමත්
ඇස් දෙක වගේ නුඹව රැක ගමි මමත්
මගෙ ආත්මයම ඔබට බාරයි තවත්
ඔබ මාගෙ විතරයි සදා
මා ඔබගෙ විතරයි සදා
පෙර පිනට මට ඔබව....
(මා ඔබගෙ ඔබ මාගෙ විතරයි සදා...//)Performances of Pera Pinata
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Pinata” on YouTube.
Cover Versions · 6
▶CoverIkman Wela ඉක්මන් වෙලා ( Mata Labunu Hamadeta)| Sajeewa Dissanayake | Official 60p Music VideoSajeewa Dissanayake
▶Cover02 Pera Pinata Mage (පෙර පිනට මගේ) Sundari Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Coverපෙර පිනට මගේ ලැබු වස්තුව ඔබමයි කීවා..Rasi p music video
▶Coverපෙර පිනට මගේ පුන්සිරි සොයිසාmusic
▶Coverpera pinata ( පෙර පිනට) hit song / the music worldThe Music World
▶Coverඋපන්නෙ පෙර පිනට මගේ pera pinata mage official song by Nimesh MadurangaNimesh Maduranga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Pinata LyricsPera Pinata Lyrics Englishපෙර පිනටපෙර පිනට ගීතයේ පද පෙළLyrics With TransliterationPasindu Praveen SongsPasindu Praveen LyricsPraveen Lyrics