Ahimi Oba Mata

Song Details: Singer & Composer Information
Ahimi Oba Mata Lyrics in Sinhala (අහිමි ඔබ මට ගී පද) and English by Pathum Warnakula, written by Buddika Warnakula and composed by Dinesh Amila. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ahimi Oba Mata
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Ahimi Oba Mata Lyrics

Ahimi oba mata divi velaa gewana me jeevithe
Kelawarak naa kohoma darannada
Oba venakugayi kiyalaa hituwe naa maa edaa
Aadare pennalaa mata senehe suwa mage vindalaa
Veradi keruwe apima thamai asammathayakata bandilaa
Apita api onaa nisaa........

Mata uruma duka vindami obawa yali hamuvenavaa nam
Sasare bandune aidha melesa nihanda nethu wala thathu kiyaa
Matama himi novanaa obawa himi velaa......

Ahimi oba mata........

Neela nethu obe randalaa rahasa mata kiyalaa giyaa
Ipadenaa hema bhawayedi mama pathami obe vennama sadaa
Melesa api ven veelaa giyaa obawa ahimi veelaa......

Ahimi oba mata........

අහිමි ඔබ මට ගී පද

අහිමි ඔබ මට දිවි වෙලා ගෙවන මේ ජීවිතේ
කෙළවරක් නෑ කොහොම දරන්නද 
ඔබ වෙනකුගෙයි කියලා හිතුවේ නෑ මා එදා
ආදරේ පෙන්නලා මට සෙනෙහේ සුව මගේ විඳලා
වැරදි කෙරුවේ අපිම තමයි අසම්මතේකට බැඳිලා
අපිට අපි ඕනා නිසා........

මට උරුම දුක විඳවමි ඔබව යළි හමුවෙනවා නම්
සසරේ බැඳුනේ ඇයිද මෙලෙස නිහඬ නෙතු වල තතු කියා
මටම හිමි නොවනා ඔබව හිමි වෙලා......

අහිමි ඔබ මට........

නීල නෙතු ඔබේ රන්දලා රහස මට කියලා ගියා
ඉපදෙනා හැම භවයේදි මම පතමි ඔබේ වෙන්නම සදා
මෙලෙස අපි වෙන් වීළා ගියා ඔබව අහිමි වීලා......
 
අහිමි ඔබ මට........

Frequently Asked Questions

Who sang Ahimi Oba Mata?

Pathum Warnakula performed Ahimi Oba Mata. Pathum Warnakula is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ahimi Oba Mata lyrics?

The lyrics for Ahimi Oba Mata were written by Buddika Warnakula. Buddika Warnakula is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ahimi Oba Mata?

Dinesh Amila composed the music for Ahimi Oba Mata. Dinesh Amila is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ahimi Oba Mata complete lyrics?

You can find the complete Ahimi Oba Mata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ahimi Oba Mata?

Ahimi Oba Mata has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අහිමි ඔබ මට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අහිමි ඔබ මට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ahimi Oba Mata LyricsAhimi Oba Mata Song LyricsAhimi Oba Mata Lyrics Englishඅහිමි ඔබ මට Lyricsඅහිමි ඔබ මට ගීතයේ පද පෙළLyrics With TransliterationPathum Warnakula SongsPathum Warnakula LyricsWarnakula LyricsWarnakula Song LyricsDinesh Amila ComposerBuddika Warnakula Lyricist
Comments & Discussion

Share your thoughts about "Ahimi Oba Mata" or discuss the lyrics with other music lovers.

Loading comments...