Muthu Kuda Teledrama Theme Song Lyrics
“Sandun pini diya nonim gini biya” (සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය): Muthu Kuda Teledrama Theme Song (මුතු කුඩ ටෙලි නාට්‍ය තේමා ගීතය) lyrics, a Sinhala love song sung by Pavari Amarasa, with words by Bandula Nanayakkarawasam and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතු කුඩ ටෙලි නාට්‍ය තේමා ගීතය ගී පද, and many know it simply as Sandun pini.
| SONG | Muthu Kuda Teledrama Theme Song |
|---|---|
| SINGER | Pavari Amarasa |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Muthu Kuda Teledrama Theme Song Lyrics Singlish
Sandun pini diya nonim gini biya
Rusiru komaliya abhiru sebalai wi
Nagu kahala bingum preme bima pura
Dinu abiman suwada wihide yuga ara
Ihata ihilu muthukudaya sunimal
Muthuda gilihi noyanna se
Bada men suraki andam
Dayen pelandu utum hara suwipul
Salela dana weta nopa kulambara
Sanda nagu e landun
Nagu kahala bingum preme bima pura
Dinu abiman suwada wihide yuga ara
Kadula atiru divi pethe hasarel
Pethum bodawi weduru wi
Iranamudu sitha aditan
Kusum pibidu asiri siri pawasam
Lowata eli kala sada wikasitha
Daya piru peruman
Sandun pini diya nonim gini biya
Rusiru komaliya abhiru sebalai wi
(Nagu kahala bingum preme bima pura
Dinu abiman suwada wihide yuga ara)...//මුතු කුඩ ටෙලි නාට්‍ය තේමා ගීතය ගී පද
සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය
රුසිරු කොමලිය අභිරු සෙබළිය වී
නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා
ඉහට ඉහිලූ මුතුකුඩය සුනිමල්
මුතුද ගිලිහී නොයන සේ
බඩ මෙන් සුරැකි අන්දම්
දැයෙන් පැලඳූ උතුම් හර සුවිපුල්
සලෙල දන වෙත නොපා කුලඹර
සඳ නැගූ එ ළඳුන්
නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා
කඳුල ඇතිරූ දිවි පෙතේ හසරැල්
පැතුම් බොඳවී වැදුරු වී
ඉරනමුදු සිත අදිටන්
කුසුම් පිබිදූ අසිරි සිරි පවසම්
ලොවට එලි කල සදා විකසිත
දැය පිරූ පෙරුමන්
සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය
රුසිරු කොමලිය අභිරු සෙබළිය වී
(නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා)...//Performances of Muthu Kuda Teledrama Theme Song
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Kuda Teledrama Theme Song” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Kuda Teledrama Theme Song LyricsMuthu Kuda Teledrama Theme Song Lyrics Englishමුතු කුඩ ටෙලි නාට්‍ය තේමා ගීතයමුතු කුඩ ටෙලි නාට්‍ය තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationPavari Amarasa SongsPavari Amarasa LyricsAmarasa LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist
