Nathasha Lyrics by Pawan De Silva
Nathasha (නතාශා) is a Sinhala song sung by Pawan De Silva. The lyrics were written by N Dilshani. This page presents the Nathasha lyrics in Sinhala script (නතාශා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nathasha |
|---|---|
| SINGER | Pawan De Silva |
| LYRICIST | N Dilshani |
| COMPOSER | Pawan De Silva |
| VIEWS | 4 |
| UPDATED |
Nathasha Lyrics
Aluyam Kashmeeraye
Obe atha allan
Nathasha.. Nathasha..
Api yamu dura
Viyakunu sihinaya avadi kala
Indrajalika adara veenawe
Thathsara gena
Nim nada dena
Senehase seenuwa
Nathasha.. Nathasha..
Api yamu dura
Giniyam polowe diya poda
Nil ambara pura andi sanda
Neth sanda wela
Math nada dena
Hadehi aalaya
Nathasha.. Nathasha..
Api yamu duraනතාශා ගී පද
අළුයම් කාශ්මීරයේ
ඔබෙ අත අල්ලන්
නතශා.. නතශා..
අපි යමු දුර
වියැකුනු සිහිනය අවදි කල
ඉන්ද්‍රජාලිකා ආදර වීනාවේ
තත්සර ගේනා
නිම් නද දේනා
සෙනෙහසේ සීනුව
නතාශා.. නතාශා..
අපි යමු දුර
ගිනියම් පොලොවේ දිය පොද
නිල් අඹර පුරා ඇඳී සඳ
නෙත් සඳ වේලා
මත් නද දේනා
හදෙහී ආලය
නතශා.. නතශා..
අපි යමු දුරRelated Songs and Tags
Nathasha LyricsNathasha Lyrics Englishනතාශානතාශා ගීතයේ පද පෙළLyrics With TransliterationPawan De Silva SongsPawan De Silva LyricsPawan De Silva ComposerN Dilshani Lyricist