Dutu Mul Dinaye Lyrics
“Dutu mul dinaye ma hada bandune” (දුටු මුල් දිනයේ මා හද බැඳුනේ), Dutu Mul Dinaye (දුටු මුල් දිනයේ) lyrics: a Sinhala love song sung by Peshala Gamage, with words by Jaliya Kumarathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුටු මුල් දිනයේ ගී පද.
| SONG | Dutu Mul Dinaye |
|---|---|
| SINGER | Peshala Gamage |
| LYRICIST | Jaliya Kumarathilaka |
| COMPOSER | Peshala Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Dutu Mul Dinaye Lyrics Singlish
Dutu mul dinaye ma hada bandune
Nositu lesine senasuma mata danune
(ma sita hada bandune.....//)
Obamai ma mulu hada randu adare
Senehasa dennan sapura pem sagare
Surakinnam ma pana men me jeevithe
Oba ve ma pathana pem ambari.....
Pem vassaanek mal vehi vassana
Ma hada kalambana ru siru disvana
(pemangana oba ve diviyama surakina.....//)
Thuru vana sisilasa madhu rasa vaehena
Bingu gee vindimin suwa pan sasangana
( kumariya oba ve diviyama surakina.....//)
Dutu mul dinaye......දුටු මුල් දිනයේ ගී පද
දුටු මුල් දිනයේ මා හද බැඳුනේ
නොසිතු ලෙසිනේ සැනසුම මට දැනුනේ
(මා සිත හද බැඳුනේ.....//)
ඔබමයි මා මුළු හද රැන්දු ආදරේ
සෙනෙහස දෙන්නම් සපුරා පෙම් සාගරේ
සුරකින්නම් මා පණ මෙන් මේ ජීවිතේ
ඔබ වේ මා පතනා පෙම් අම්බරී.....
පෙම් වස්සානෙක මල් වැහි වස්සන
මා හද කළඹන රූ සිරු දිස්වන
(පෙමඟන ඔබ වේ දිවියම සුරාකින.....//)
තුරු වන සිසිලස මධු රස වෑහෙන
බිඟු ගී විඳිමින් සුව පැන් සසඟන
( කුමරිය ඔබ වේ දිවියම සුරාකින.....//)
දුටු මුල් දිනයේ......
Performances of Dutu Mul Dinaye
Cover versions, live performances, and reality-show contestant performances of “Dutu Mul Dinaye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dutu Mul Dinaye LyricsDutu Mul Dinaye Lyrics Englishදුටු මුල් දිනයේදුටු මුල් දිනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationPeshala Gamage SongsPeshala Gamage LyricsGamage LyricsPeshala Gamage ComposerJaliya Kumarathilaka Lyricist

