Obe Neela Neth Manaye Lyrics
“obe neela neth maanaye randi kola siththam lesin” (ඔබේ නීල නෙත් මානයේ රැඳි කෝළ සිත්තම් ලෙසින්), Obe Neela Neth Manaye (ඔබේ නීල නෙත් මානයේ) lyrics: a Sinhala love song sung by Piushan Rathnayake, with words and music by Ravindra Srinath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ නීල නෙත් මානයේ ගී පද.
| SONG | Obe Neela Neth Manaye |
|---|---|
| SINGER | Piushan Rathnayake |
| LYRICIST | Ravindra Srinath |
| COMPOSER | Ravindra Srinath |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Obe Neela Neth Manaye Lyrics Singlish
obe neela neth maanaye randi kola siththam lesin
maa randuna obe hadawathe
paata gaa heenaye ingi paana samanal lowe
obe hitiyaa mage langata wee tharu pokuru hinahena raaye
ada raa obe magen midi
(kohaydo aetha dura igilune...//)
seetha yaamaye obe unuhuma mage langin athi
lanwela kiyu wadan daen viyakila dura aetha yai ohe aedi
e heenaye innemda maa kese obe nae ada mage lowe
(maa thaniwuna heenaye...//)
daetha aadarena weli wun kaale aayemath
jeewithe athi thura kisi lesin ennae nae aayemath
ae vaetahune obeta mage aadare
maa ridawamin me lese
(aei haera giye sonduriye...//)ඔබේ නීල නෙත් මානයේ ගී පද
ඔබේ නීල නෙත් මානයේ රැඳි කෝළ සිත්තම් ලෙසින්
මා රැඳුනා ඔබේ හදවතේ
පාට ගෑ හීනයේ ඉඟි පාන සමනල් ලොවේ
ඔබ හිටියා මගේ ළඟට වී තරු පොකුරු හිනැහෙන රැයේ
අද රෑ ඔබ මගෙන් මිදී
(කොහේදෝ ඈත දුර ඉගිලුණේ...//)
සීත යාමයේ ඔබේ උණුහුම මගේ ළඟින් ඇති
ළංවෙලා කියූ වදන් දැන් වියැකිලා දුර ඈත යයි ඔහේ ඇදී
ඒ හීනයේ ඉන්නෙම්ද මා කෙසේ ඔබ නෑ අද මගේ ලොවේ
(මා තනිවුණා හීනයේ...//)
දෑත ආදරෙන් වෙලී වුන් කාලේ ආයෙමත්
ජීවිතේ ඇති තුරා කිසි ලෙසින් එන්නේ නෑ ආයේමත්
නෑ වැටහුණේ ඔබට මගේ ආදරේ
මා රිදවමින් මේ ලෙසේ
(ඇයි හැර ගියේ සොඳුරියේ...//)
Performances of Obe Neela Neth Manaye
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Neela Neth Manaye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Neela Neth Manaye LyricsObe Neela Neth Manaye Lyrics Englishඔබේ නීල නෙත් මානයේඔබේ නීල නෙත් මානයේ ගීතයේ පද පෙළLyrics With TransliterationPiushan Rathnayake SongsPiushan Rathnayake LyricsRathnayake LyricsRavindra Srinath ComposerRavindra Srinath Lyricist

