Song Details: Singer & Composer Information
Thanikama Lyrics in Sinhala (තනිකම ගී පද) and English by Poojitha Vihanga, written by Lasitha Jayaneththi Arachchige and composed by Dilshan L Silva. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Thanikama
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
3

Thanikama Lyrics

Nodanee me diviye oba mata himi nae kiyala
Sitiye digu gamane oba pamanai mula indala
Kalayata ida deela ma maga bala sitiyata
Oba enne nae mai sada
(Thanikama daen maage praane nae daen kisivak one
Thaniyama innam loken ven veela.......//)

Daesa pihada ganna haki kandulu sangava thaba gami
Mathaka mihidan kara thami nawatha pemwathaku novemi
Kisidaa oyaa yali duk velaa vada vennepaa ma gena hoyaala
(Thanikama daen maage praane nae daen kisivak one
Thaniyama innam loken ven veela.......//)

Theruna nam man hemadaa obata pana vaage kiyala
Parana mathakaya daen athugaa inna giya thana sinavelaa
Kisidaa oyaa yali duk velaa vada vennepaa ma gena hoyaala......

Nodanee me diviye.......

තනිකම ගී පද

නොදැනී මේ දිවියේ ඔබ මට හිමි නෑ කියලා
සිටියේ දිගු ගමනේ ඔබ පමණයි මුල ඉඳලා
කාලයට ඉඩ දීලා මා මග බලා සිටියාට 
ඔබ එන්නේ නෑමයි සදා
(තනිකම දැන් මාගේ ප්‍රාණේ නෑ දෑන් කිසිවක් ඕනේ
තනියම ඉන්නම් ලෝකෙන් වෙන් වීලා.......//)

දෑස පිහදාගන්න හැකි කඳුළු සඟවා තබා ගමි
මතක මිහිදන් කර තබමි නැවත පෙම්වතෙකු නොවෙමි
කිසිදා ඔයා යළි දුක් වෙලා වද වෙන්නෙපා මා ගැන හොයාලා
(තනිකම දැන් මාගේ ප්‍රාණේ නෑ දෑන් කිසිවක් ඕනේ
තනියම ඉන්නම් ලෝකෙන් වෙන් වීලා.......//)

තේරුණා නම් මං හැමදා ඔබට පණ වාගේ කියලා
පරණ මතකය දැන් අතුගා ඉන්න ගිය තැන සිනාවෙලා
කිසිදා ඔයා යළි දුක් වෙලා වද වෙන්නෙපා මා ගැන හොයාලා......

නොදැනී මේ දිවියේ.......

Frequently Asked Questions

Who sang Thanikama?

Poojitha Vihanga performed Thanikama. Poojitha Vihanga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Thanikama lyrics?

The lyrics for Thanikama were written by Lasitha Jayaneththi Arachchige. Lasitha Jayaneththi Arachchige is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Thanikama?

Dilshan L Silva composed the music for Thanikama. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Thanikama complete lyrics?

You can find the complete Thanikama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Thanikama?

Thanikama has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තනිකම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තනිකම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Thanikama LyricsThanikama Song LyricsThanikama Lyrics Englishතනිකම Lyricsතනිකම ගීතයේ පද පෙළLyrics With TransliterationPoojitha Vihanga SongsPoojitha Vihanga LyricsVihanga LyricsVihanga Song LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
Comments & Discussion

Share your thoughts about "Thanikama" or discuss the lyrics with other music lovers.

Loading comments...