Mata Hitha Hadaaganna Lyrics
“Mata hitha hadaganna sithuwili sathapawanna” (මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න): Mata Hitha Hadaaganna (මට හිත හදාගන්න) lyrics, a Sinhala heartbreak song sung by Prabhath Neelambara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට හිත හදාගන්න ගී පද.
| SONG | Mata Hitha Hadaaganna |
|---|---|
| SINGER | Prabhath Neelambara |
| LYRICIST | Prabhath Neelambara |
| COMPOSER | Prabhath Neelambara |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Mata Hitha Hadaaganna Lyrics Singlish
Mata hitha hadaganna sithuwili sathapawanna
Bae mata kawadawath numba gena nam nositha inna
E gena duk nowanna mage hitha sathutu wenna
Mulu jeewithayama mama duk gee daen gaya inna
Mata hitha hadaganna sithuwili sathapawanna
Bae mata kawadawath numba gena nam nositha inna.......
(Numbama awith numbama giya ma ethanama nisala wuna
Mewu sihina bodawa giya gee gayamin sathutu wuna....//)
Mata hitha hadaganna sithuwili sathapawanna
Bae mata kawadawath numba gena nam nositha inna......
(Dukakuth nae hada pathulae sathutak nae hitha athulae
Numba hitiya nam diwiye howami suwa yahane.....//)
Mata hitha hadaganna.......මට හිත හදාගන්න ගී පද
මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න
බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න
ඒ ගැන දුක් නොවන්න මගේ හිත සතුටු වෙන්න
මුළු ජීවිතයම මම දුක් ගී දැන් ගයා ඉන්න
මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න
බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න.......
(නුඹම ඇවිත් නුඹම ගියා මා එතැනම නිසල වුණා
මැවු සිහින බොඳව ගියා ගී ගයමින් සතුටු වුණා....//)
මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න
බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න......
(දුකකුත් නෑ හද පතුලේ සතුටක් නෑ හිත ඇතුලේ
නුඹ හිටියා නම් දිවියේ හොවමි සුව යහනේ.....//)
මට හිත හදාගන්න.......
Related Songs and Tags
Mata Hitha Hadaaganna LyricsMata Hitha Hadaaganna Lyrics Englishමට හිත හදාගන්නමට හිත හදාගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPrabhath Neelambara SongsPrabhath Neelambara LyricsNeelambara LyricsPrabhath Neelambara ComposerPrabhath Neelambara Lyricist