Mama Duppath Nisa Lyrics
“Mama duppath nisa oba ma haragiyath taraha nae ma sada” (මම දුප්පත් නිසා ඔබ මා හැරගියත් තරහා නෑ මා සදා): Mama Duppath Nisa (මම දුප්පත් නිසා) lyrics, a Sinhala heartbreak song sung by Pradeep Chandima, with words by Damith Tharanga and music by Nilan Salinda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මම දුප්පත් නිසා ගී පද.
| SONG | Mama Duppath Nisa |
|---|---|
| SINGER | Pradeep Chandima |
| LYRICIST | Damith Tharanga |
| COMPOSER | Nilan Salinda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mama Duppath Nisa Lyrics Singlish
Mama duppath nisa oba ma haragiyath taraha nae ma sada
Dura aethata welaa sitha thanikada wuna
Oba dannae nae raththaran
Mathu bhawayedi obae wenna pin madi aethi
Inna sathutin suwen sasara niwena thura
Sasara niwena thura.......
Waramakda mae dewiyan pidu labune oyaa witekin sithu
Pawanak wune mage aadare edaa
Obata nowedho lande pawasanu maenae
Mathu bhawayedi obae wenna pin madi aethi
Inna sathutin suwen sasara niwena thura
Sasara niwena thura.......
Maa miyena bawa oba daena daena oyaa
Kandulu ulpatha maeda maa thanikalaa
Mathu bhawayedi obae wenna pin madi aethi
Inna sathuten suwen sasara niwena thura
Sasara niwena thura.......
Mama duppath......මම දුප්පත් නිසා ගී පද
මම දුප්පත් නිසා ඔබ මා හැරගියත් තරහා නෑ මා සදා
දුර ඈතට වෙලා සිත තනිකඩ වුණා
ඔබ දන්නේ නෑ රත්තරන්
මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති
ඉන්න සතුටින් සුවෙන් සසර නිවෙනා තුරා
සසර නිවෙනා තුරා.......
වරමක්ද මේ දෙවියන් පිදු ලැබුණේ ඔයා විටෙකින් සිතු
පවනක් වුණේ මගේ ආදරේ එදා
ඔබට නොවෙදෝ ළඳේ පවසනු මැනේ
මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති
ඉන්න සතුටින් සුවෙන් සසර නිවෙනා තුරා
සසර නිවෙනා තුරා.......
මා මියෙන බව ඔබ දැන දැන ඔයා
කඳුළු උල්පත මැද මා තනිකළා
මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති
ඉන්න සතුටෙන් සුවෙන් සසර නිවෙනා තුරා
සසර නිවෙනා තුරා.......
මම දුප්පත්......Related Songs and Tags
Mama Duppath Nisa LyricsMama Duppath Nisa Lyrics Englishමම දුප්පත් නිසාමම දුප්පත් නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Chandima SongsPradeep Chandima LyricsChandima LyricsNilan Salinda ComposerDamith Tharanga Lyricist