Mathake Thurulle

Song Details: Singer & Composer Information
Mathake Thurulle Lyrics in Sinhala (මතකේ තුරුල්ලේ ගී පද) and English by Pramod Narayana, written by Thanura Wijewardhane and composed by Pramod Narayana. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mathake Thurulle
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Mathake Thurulle Lyrics

mathake thurulle dura aetha rahase
sangavee thibu pem kathawak
kalekata passe neth gatunu pahase
sangavee mawe thaw wathawak......

numbe sonduru thathudu siththam kala ma ahase
mata thama mathakai paata gawa deidunne
obe layata thurul vee mata inna aethnam jeewithe
mulu lowama heradama hindinnam obe enakam.......

mathake thurulle......

sulangakva awidin ma sihinaye obe dewatuna
walawaka sangavela ai aethata pawune
mal nodutu wasanthe numba handagasai sondure
numba dunnu mathakaye randenam obe enakam
alu paata sihinayai me boda vee thibenne
senehin horehin handagasenne
me ma nuwan sangavee mawe numbe chaaya......

mathake thurulle......

මතකේ තුරුල්ලේ ගී පද

මතකේ තුරුල්ලේ දුර ඈත රහසේ 
සැඟවී තිබූ පෙම් කතාවක්
කාලෙකට පස්සේ නෙත් ගැටුණු පහසේ 
සැඟවී මැවේ තව වතාවක්......

නුඹේ සොඳුරු වතතුඩු සිත්තම් කළ මා අහසේ 
මට තාම මතකයි පාට ගෑවා දේදුන්නේ
ඔබේ ළයට තුරුල් වී මට ඉන්න ඇත්නම් ජීවිතේ
මුළු ලොවම හැරදමා හිඳින්නම් ඔබ එනකම්.......

මතකේ තුරුල්ලේ......

සුළඟක්ව ඇවිදින් මා සිහිනයේ ඔබ දැවටුණා
වළාවක සැඟවෙලා ඇයි ඈතට පාවුණේ
මල් නොදුටු වසන්තේ නුඹට හඬගසයි සොඳුරේ 
නුඹ දුන්නු මතකයේ රැඳෙන්නම් ඔබ එනකම්
අළු පාට සිහිනයයි මේ බොඳ වී තිබෙන්නේ
සෙනෙහින් හොරැහින් හඬගසන්නේ
මේ මා නුවන් සැඟවී මැවේ නුඹේ චායා......

මතකේ තුරුල්ලේ......

Frequently Asked Questions

Who sang Mathake Thurulle?

Pramod Narayana performed Mathake Thurulle. Pramod Narayana is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mathake Thurulle lyrics?

The lyrics for Mathake Thurulle were written by Thanura Wijewardhane. Thanura Wijewardhane is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mathake Thurulle?

Pramod Narayana composed the music for Mathake Thurulle. Pramod Narayana both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Mathake Thurulle complete lyrics?

You can find the complete Mathake Thurulle lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mathake Thurulle?

Mathake Thurulle has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මතකේ තුරුල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මතකේ තුරුල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mathake Thurulle LyricsMathake Thurulle Song LyricsMathake Thurulle Lyrics Englishමතකේ තුරුල්ලේ Lyricsමතකේ තුරුල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationPramod Narayana SongsPramod Narayana LyricsNarayana LyricsNarayana Song LyricsPramod Narayana ComposerThanura Wijewardhane Lyricist
Comments & Discussion

Share your thoughts about "Mathake Thurulle" or discuss the lyrics with other music lovers.

Loading comments...