Palu Hithata
Palu Hithata Lyrics
Palu hitata sinasenna kiya dun oya
Hita addara handa vatenntath purudu kala
Raa seethe thanikama meda nidi yahna pura
Kandulu bindu aherenava oya nathi nisa.......
(Heena gaane mage me hita aran giya oya
Kandulu pirunu tani heeneka atharaman kala.....//)
Kandulu bindu me tharamim unuhumda kiya
Kiyadunne obamai deneth ravatala......
Palu hitata......
(His ahase ran kahavanu soya giya oya
Mage senehe oya hita langa sochchamak kala......//)
Mage susum me tharamim bara vedida kiya
Kiyadunne oya hitamai deneth ravatala......
Palu hitata......
පාළු හිතට ගී පද
පාළු හිතට සිනාසෙන්න කියා දුන් ඔයා
හිත අද්දර හඬා වැටෙන්නත් පුරුදු කළා
රෑ සීතේ තනිකම මැද නිදි යහන පුරා
කඳුළු බින්දු ඇහැරෙනවා ඔයා නැති නිසා.......
(හීන ගානේ මගේ මේ හිත අරන් ගිය ඔයා
කඳුළු පිරුණු තනි හීනෙක අතරමං කළා.....//)
කඳුළු බින්දු මේ තරමින් උණුහුම්ද කියා
කියාදුන්නේ ඔබමයි දෙනෙත් රවටලා......
පාළු හිතට......
(හිස් අහසේ රන් කහවනු සොයා ගිය ඔයා
මගේ සෙනෙහේ ඔය හිත ළඟ සොච්චමක් කළා......//)
මගේ සුසුම් මේ තරමින් බර වැඩිද කියා
කියාදුන්නේ ඔය හිතමයි දෙනෙත් රවටලා......
පාළු හිතට......
Frequently Asked Questions
Who sang Palu Hithata?
Prasanna Manukulananda performed Palu Hithata. Prasanna Manukulananda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Palu Hithata lyrics?
The lyrics for Palu Hithata were written by Dinusha Sampath. Dinusha Sampath is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Palu Hithata?
Manjula Wallawaththage composed the music for Palu Hithata. Manjula Wallawaththage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Palu Hithata complete lyrics?
You can find the complete Palu Hithata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Palu Hithata?
Palu Hithata has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පාළු හිතට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පාළු හිතට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Palu Hithata" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 177 views
- 107 views
- 90 views
- 72 views
- 64 views
- 56 views
- 50 views
- 48 views
- 43 views
- 42 views