Salalihini Lyrics
by Prathap Eash
“Nuba naa menevi mama selalihini” (නුඹ නා මෙනෙවී මම සැළලිහිණී), Salalihini (සැළලිහිණි) lyrics: a Sinhala folk song sung by Prathap Eash, with words by Chandrasena Thalangama and music by Charitha Attalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Nuba naa, and in Sinhala it is සැළලිහිණි ගී පද.
| SONG | Salalihini |
|---|---|
| SINGER | Prathap Eash |
| LYRICIST | Chandrasena Thalangama |
| COMPOSER | Charitha Attalage |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 107 |
| UPDATED |
Salalihini Lyrics Singlish
Nuba naa menevi mama selalihini
Panividaya aran regenayami
Me kelani nadee asabada turehi
Sanehi hindimin gim nivami
Gim nivami..
Manaram naa menevi
Me laweli thale hinda mini vena thath mada ruwata ruwe
Gayanaa gee miyuru sare
Me laweli thale mehewaraath mage mata amathakave
Me laweli thale mehewaraath mage mata amathakave
Nil warala sada
Kadupul malina digu neela nuwan depasa isina
Vidinaa... oba ruu
Ruusiriya age selalihini wune pera pawata mage
Ruusiriya age selalihini wune pera pawata mage
Nuba naa menevi mama selalihini
Panividaya aran regenayami
Me kelani nadee asabada turehi
Sanehi hindimin gim nivami
Gim nivami..සැළලිහිණි ගී පද
නුඹ නා මෙනෙවී මම සැළලිහිණී
පණිවිඩය අරන් රැගෙන යමී
මේ කැලණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමි
ගිම් නිවමි..
මනරම් නා මෙනෙවී
මේ ලවැලි තලේ හිඳ මිණි වෙණ තත් මැද රුවට රුවේ
ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ
මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ
නිල් වරල සදා
කඩුපුල් මලිනා දිගු නීල නුවන් දෙපසා ඉසිනා
විඳිනා... ඔබ රූ
රූසිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ
රූසිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ
නුඹ නා මෙනෙවී මම සැළලිහිණී
පණිවිඩය අරන් රැගෙන යමී
මේ කැලණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමි
ගිම් නිවමි..Performances of Salalihini
Cover versions, live performances, and reality-show contestant performances of “Salalihini” on YouTube.
Cover Versions · 12
▶CoverSalalihini Kowul (සැළලිහිණි කොවුල්) – Sashika NisansalaSuresh Maliyadde
▶CoverSalalihini kowul handa | සැළලිහිණි කොවුල් හඬ | Sinhala lama geetha | සිංහල ළමා ගීත 2026 | lama sinduBaby Beats - Sinhala Kids Songs
▶CoverSALALIHINI SANDEESHAYA RAP (සැළලිහිණි සන්දේශය)| Dimuthu Pitigala @neezyrecordsDimuthu Pitigala
▶Coverමග විසිතුරු Maga Visithuru |Grade 11 Sinhala |සැළලිහිණි සංදේශයOz Learning Studio
▶CoverSalalihini Kowul Handa සැළලිහිණි කොවුල් හඬ Priyantha Fernando & Latha Walpola Sinhala SongMy Smart Songs
▶Coverමග විසිතුරු RAP - Maga Visithuru Rap | Grade 11 Sinhala | සැළලිහිණි සංදේශයK&S Studio
▶Coverපූජා නර්තනය | සැළලිහිණි '25 | FCT | UOKසැළලිහිණි
▶CoverSalalihini (සැළලිහිණි) – Prathap Eash | Charitha Attalage (Jizzy Remix)Sri Nation
▶Coverpehesaraniya mini peminiya | පැහැසරණිය මිණි පැමිණිය | සැළලිහිණි සංදේශයSiyasara Music Room
▶CoverSalalihini (සැළලිහිණි) – PRATHAP | Charitha Attalage | Sahan AnjanaSahan Anjana
▶Coverසැළලිහිණි සංදේශය. මග විසිතුරු.salalihini sandeshayaයතුර YATHURA විවෘත මනසකට
▶CoverSalalihini(සැළලිහිණි)Cover Song by Ruchira PereraRuchira Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Salalihini LyricsSalalihini Lyrics Englishසැළලිහිණිසැළලිහිණි ගීතයේ පද පෙළLyrics With TransliterationPrathap Eash SongsPrathap Eash LyricsEash LyricsCharitha Attalage ComposerChandrasena Thalangama Lyricist