Manalol
Manalol Lyrics
Manalol pem pathum pilisinda gath da
Rahasina mata ingi kala aadare danuna
Me diviye hitha sanasu aadariye
Sath swarayai hinahenne aadara geethaye.....
Deka gath mul dinaye sanda lesin bandi
Pawasuwadan nam ran thoran bandi
Kumakada aadariye ruwan ridee
Pana sema rakagannam nuwan lese
Me diviye hitha sanasu aadariye
Sath swarayai hinahenne aadara geethaye.....
Manel nelum nilmuthu suwada di
Pera dinama se ranga de uthule vele
Bhavayen bhavaye bandi inna hadin vele
Pana sema rakagannam nuwan lese
Me diviye hitha sanasu aadariye
Sath swarayai hinahenne aadara geethaye.....
Manalol......
මනලොල් ගී පද
මනලොල් පෙම් පැතුම් පිළිසිඳ ගත් දා
රහසින් මට ඉඟි කළ ආදරේ දැනුනා
මේ දිවියේ හිත සැනසු ආදරියේ
සත් ස්වරයයි හිනැහෙන්නේ ආදර ගීතයේ.....
දැකගත් මුල් දිනයේ සඳ ලෙසින් බැඳි
පැවසු වදන් නම් රන් තොරණ් බඳි
කුමකටද ආදරියේ රුවන් රිදී
පණ සේම රැකගන්නම් නුවන් ලෙසේ
මේ දිවියේ හිත සැනසු ආදරියේ
සත් ස්වරයයි හිනැහෙන්නේ ආදර ගීතයේ.....
මානෙල් නෙළුම් නිල්මුතු සුවඳ දී
පෙර දිනම සේ රඟ දේ උතුලේ වෙලී
භවයෙන් භවයේ බැඳි ඉන්න හදින් වෙලී
පණ සේම රැකගන්නම් නුවන් ලෙසේ
මේ දිවියේ හිත සැනසු ආදරියේ
සත් ස්වරයයි හිනැහෙන්නේ ආදර ගීතයේ.....
මනලොල්......
Frequently Asked Questions
Who sang Manalol?
Preethi Viraj performed Manalol. Preethi Viraj is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Manalol lyrics?
The lyrics for Manalol were written by Preethi Viraj. Preethi Viraj is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Manalol?
Saman Palitha composed the music for Manalol. Saman Palitha is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Manalol complete lyrics?
You can find the complete Manalol lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Manalol?
Manalol has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මනලොල් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මනලොල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Manalol" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views