Manamaliyak Wu Dine Lyrics by Priyankara Perera
Manamaliyak Wu Dine (මනමාලියක් වූ දිනේ) is a Sinhala song sung by Priyankara Perera. This page presents the Manamaliyak Wu Dine lyrics in Sinhala script (මනමාලියක් වූ දිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manamaliyak Wu Dine |
|---|---|
| SINGER | Priyankara Perera |
| VIEWS | 2 |
| UPDATED |
Manamaliyak Wu Dine Lyrics
Manamaaliyak vu dine
Obataayi nage me aasiri
Kandulin sinaasennemi...
Manamaaliyak vu dine
Mathakai sada paasal viye
Senehe mev yaamaye
Nivase dili pahanak lese
Venvennedo nangiye...
Manamaaliyak vu...
Senasum sevu yuga jeevithe
Satutin rendennaayi petu
Thani ve sada aiyaa obe
Sudu nangige naamen...
Manamaaliyak vu...මනමාලියක් වූ දිනේ ගී පද
මනමාලියක් වූ දිනේ
ඔබටයි නඟේ මේ ආසිරි
කඳුලින් සිනාසෙන්නෙමි...//
මනමාලියක් වූ දිනේ
මතකයි සදා පාසල් වියේ
සෙනෙහේ මැව් යාමයේ//
නිවසේ දිලී පහනක් ලෙසේ
වෙන්වෙන්නේදෝ නංගියේ...
මනමාලියක් වූ...
සැනසුම් සෙවූ යුග ජීවිතේ
සතුටින් රැඳෙන්නයි පැතූ//
තනි වේ සදා අයියා ඔබේ
සුදු නංගීගේ නාමෙන්...
මනමාලියක් වූ...Performances of Manamaliyak Wu Dine
Cover versions, live performances, and reality-show contestant performances of “Manamaliyak Wu Dine” on YouTube.
Cover Versions · 4
▶CoverPriyankara Perera ...Manamaliyak vu dine...obatai nage(මනමාලියක් වූ දිනේ ඔබටයි නගේ මේ ආසිරී)Aparna Gamage
▶CoverManamaliyak Wu DineRelease - Topic
▶CoverPriyankara Perera | මනමාලියක් වූ දිනේ | Mana Maaliyak Wu Dine | ප්‍රියංකර පෙරේරා | Original SongSOUND BOARD
▶CoverManamaliyak vu dine(මනමාලියක් වූ දිනේ)-/Priyankara PereraKosala Mihira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamaliyak Wu Dine LyricsManamaliyak Wu Dine Lyrics Englishමනමාලියක් වූ දිනේමනමාලියක් වූ දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriyankara Perera SongsPriyankara Perera LyricsPerera Lyrics