Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Priyantha Thilakasiri
  3. Diyawanna Oya Lyrics

Diyawanna Oya Lyrics

by Priyantha Thilakasiri

“Diyawanna oya balanna oba langadima enna” (දියවන්නා ඔය බලන්න ඔබ ළඟදීම එන්න), Diyawanna Oya (දියවන්නා ඔය) lyrics: a Sinhala love song sung by Priyantha Thilakasiri, with words by Chaboda Thirimanna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is දියවන්නා ඔය ගී පද.

Details about the song Diyawanna Oya including singer, lyricist, composer, and view count
SONGDiyawanna Oya
SINGERPriyantha Thilakasiri
LYRICISTChaboda Thirimanna
COMPOSERPriyantha Thilakasiri
CATEGORYLove Songs, Nature
VIEWS13
UPDATEDMay 2026

Diyawanna Oya Lyrics Singlish

Diyawanna oya balanna oba langadima enna
Pipi wanena aehaela malata kandulu epa denna
Waeti handana aehaela malata hina wathura denna
Mage aadara mihire heenenvath enna........

Seethala naa dalu hewane seehilen mumunanna
Aadara mal warushawe yali yalith themenna
Peradaa aa ae sarasawiyata yali maa kaedawanna
Mage aadara mihire heenenvath enna........

Edaa wage ma mal paare sathutin piyabanna
Maala giraw jodu pitin sarisaranawaa anna
Kaedaella ape kaedunu namuth ahithak nae onna
Mage aadara mihire heenenvath enna........

Diyawanna oya........

දියවන්නා ඔය ගී පද

දියවන්නා ඔය බලන්න ඔබ ළඟදීම එන්න
පිපී වැනෙන ඇහැළ මලට කඳුළු එපා දෙන්න
වැටී හඬන ඇහැළ මලට හිනා වතුර දෙන්න
මගේ ආදර මිහිරේ හීනෙන්වත් එන්න........

සීතල නා දළු හෙවණේ සීහිලෙන් මුමුණන්න
ආදර මල් වරුෂාවේ යළි යළිත් තෙමෙන්න
පෙරදා ආ ඒ සරසවියට යළි මා කැඳවන්න
මගේ ආදර මිහිරේ හීනෙන්වත් එන්න........

එදා වගේම මල් පාරේ සතුටින් පියඹන්න
මාල ගිරව් ජෝඩු පිටින් සැරිසරනවා අන්න
කැදැල්ල අපේ කැඩුණු නමුත් අහිතක් නෑ ඔන්න
මගේ ආදර මිහිරේ හීනෙන්වත් එන්න........

දියවන්නා ඔය........

Performances of Diyawanna Oya

Cover versions, live performances, and reality-show contestant performances of “Diyawanna Oya” on YouTube.

Cover Versions · 12

▶
CoverDiyawanna Oya - Dr.Priyantha ThilakasiriMusic.lk
▶
Coverදියවන්නා ඔය දෙපැත්තේ අමුතු කොල පාටක් - කල්පනා කරන්නෙ නැතුව කළ වැඩක් - Hiru NewsHiru News
▶
Coverමුත්‍රා කරනකොට මතු වූ ජල කඳිනී..කුණු ගඳ ගහන දියවන්නා ඔය හැදුනී| නන්දසිරි කීඹියහෙට්ටි|ප්‍රකම්පන ShowPrakampana_ප්‍රකම්පන
▶
Coverබත්තරමුල්ල, දියවන්නා ඔය ආසන්නයෙන් හමු වූ මළ සිරුර...Newsfirst Sri Lanka
▶
CoverDiyawanna Oya - Diyawanna Lake Colombo - Sri Lankaපින්බිම
▶
CoverDiyawanna Oya ||දියවන්නා ඔය |Music Life
▶
Coverදියවන්නා ඔය දියවර [ DIYAWANNA OYA DIYAWARA ]INDU RAJAPAKSHA
▶
CoverCessna 208 Caravan Amphibian - Water Takeoff from Diyawanna LakeYour Bright Horizon
▶
Coverබත්තරමුල්ල දියත උයනේ සිට රාජගිරිය දක්වා දියවන්නා ඔය ඔස්සේ අද සිට ඇරඹි බෝට්ටු ප්‍රවාහන සේවාවNewsfirst Sri Lanka
▶
Coverකෝට්ටේ රාජධානියේ කදුළු කතාවක් සගවා ගෙන සිටින දියවන්නා කුමාරිය - Kotte Diyawanna Oya MAHINNAmahinna
▶
Coverදියවන්නා ඔය ඔස්සේ බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා බෝට්ටුවෙන් යන්න - ITN NewsITN News - Sri Lanka
▶
Coverදියවන්නා ඔය (රන් රසු Productions -2016)Heart Studio

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Diyawanna Oya LyricsDiyawanna Oya Lyrics Englishදියවන්නා ඔයදියවන්නා ඔය ගීතයේ පද පෙළLyrics With TransliterationPriyantha Thilakasiri SongsPriyantha Thilakasiri LyricsThilakasiri LyricsPriyantha Thilakasiri ComposerChaboda Thirimanna Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Diyawanna Oya" by Priyantha Thilakasiri

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38